බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 12 September 2024
කේක් වෙනුවට රෙජිෆෝම් කපලා දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ බලන්නට යන සෑම මනාලියකගේ පාහේ යම් නුහුරක් දකින මෙම පුද්ගලයාගේ උද්දච්ච කම නිසාවෙනි. 11 September 2024
ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ පෙනුමක් සහිත තරුණ කාන්තාවක් ගොඩවුණාය. 10 September 2024
උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 09 September 2024
දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්නැයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඥාති නිවසකට ගොස් රෝහලේ දී මියගිය බවට මුනුපුරෙකු ලවා දුරකතන පණිවුඩයක් ලබාදී ඇතැයි කියන වයෝවෘද්ධ මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 07 September 2024
තහනම් ගෙඩි කඩන්න ගිහින් හොරේ අතටම මාට්ටු ඇතුගල අවට ගම් පෙදෙසකි. කඩවසම් තරුණයා ආරක්ෂක අංශයක සේවය කරන අයෙකි. ඔහු නිවාඩුවට ගමේ පැමිණි පසුව කුරුණෑගල වැව රවුමේ කාලය ගත කිරීම විනෝදාංශයකි. ඒ සඳහා ඔහුගේ තනියට මිතුරු කැළද එක් වෙති. එලෙස සිටින අතරවාරයේ ඔහුට තරුණියක මුණ ගැසුණි. දෙදෙනා කතාකර ආගිය තොරතුරු විමසූහ. 07 September 2024
මංගල කතාවෙන් මනාලියගේ පටි රෝල් දියණියකගේ මංගල දිනයේ මංගල සභාව අමතා අසල්වැසි පුද්ගලයකු පවත්වන ලද කථාවෙන් මනාලියගේ පාර්ශ්වය අන් අය ඉදිරියේ දැඩි ලෙස ලජ්ජාවට පත් වූ පුවතක් ලංකාවේ දකුණු දෙසින් වාර්තා වෙයි. 07 September 2024
අලි ආදරේ පෙන්වන්න ගිහින් අතකුත් කඩාගෙන පෙරහරට තමන් දායකත්වය දෙන අලියා තමන්ට දැඩි ආදරයක් ඇතැයි පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. 07 September 2024
කොත්තු ගහන්න ඇවිත් ගාණක් කඩාගෙන මාරුවෙලා බිත්තර රොටි පරාටා කොත්තු සෑදීමට පුළුවන් යැයි පවසා පැමිණ පිටි ගුලියක් අනා තබා පැයකට පසුව ආපනශාලා හිමිකරු අන්දවා රුපියල් 5000 ක මුදලකුත් රැගෙන ගොස් ඇතැයි කියන අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකින් වාර්තා වෙයි. 07 September 2024
මායියා අන්දවන්න ගිහින් අම්බානට බැනුම් අහලා බිරියට බොරු කියා පාටියකට ගොස් අවසානයේ පාටියත් නැතිව බිරිඳගෙන් බැණුම් ඇසීමට සිදු වූ මැදිවියේ සැමියකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. ඔහු මැදිවියේ විවාහක වැඩිවියට පත් වූ දරුවන් සිටින පුද්ගලයකි. සිය බිරියට වඩා මත් පැන් සමග සමීප සම්බන්ධයක් පැවැත් වූ ඔහු විවාහ වූ තරුණ අවදියේ දී තදින් මත්පැන් පානය කළ පුද්ගලයෙකි. 07 September 2024
ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 06 September 2024
බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 05 September 2024
සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින් “මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න” යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග්‍රීසි අකුරු කීපයක් කොළයක ලියා දොර අසල තබා කළුතර කිතුලාව ගණකාධිකාරීවරයකුගේ යතුරුපැදියක් සොරාගෙන ගිය පුවතක් කළුතරින් වාර්තා වේ. 04 September 2024
නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 03 September 2024
තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. සූදු පිටියකි. ඒ මුදලටය. එහි මොනර කොළ එහාට මෙහාට පියාඹීය. ඔහු අන්තිම මොනරාත් සියතින් පියාඹනතෙක්ම ඔට්ටු ඇල්ලුවේය. තමන්ගේ අතේ තිබ්බ මොනරු දැන් අනුන්ගේ අතේය. තමාගේ මෙන්ම අනුන්ගේ මොනරු ටික තමන් ළඟට ගන්නකම් ඉස්පාසුවක් නොතිබුණේය. 02 September 2024
වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප්‍රතිකාර ගැනීමට පා පැදියකින් ගමන් කිරිමේදී එය පෙරළී බිම ඇද් වැටීමෙන් ඇගේ රෝගය සුවපත් වූ සිදුවීමක් හසලකට නුදුරු ගමකින් වාර්තාවිය. 30 August 2024
සූර් පිට කැස්සට ෂැම්පු පැකට්ටුවක් බීලා කැස්ස හෙම්බිරිස්සාවට පානය කිරීම සඳහා අතීතයේ වෙළෙඳපොළ තුළ අලෙවි වූ ක්ෂණික පානයක් වන ‘අලුප්පුමුරුන්දු’ නම් පානයක් ඉල්ලා සිටි පාරිභෝගිකයකුට ලැබුණු ෂැම්පෝ පැකැට්ටුවක් පානය කිරීමෙන් මහත් කලබලයක් ඇති වූ පුවතක් නාඋලින් වාර්තා වෙයි. 29 August 2024
ශක්තිය වැඩිකරන බේතෙන් දත් කැක්කුම හොඳවෙලා ශරීර ශක්තිය වැඩි කරගැනීමට ඇති ඖෂධ පානය කර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති දත් කැක්කුම සුව කරගත් වයෝවෘද්ධ ගොවි මහතකු පිළිබඳව පුවතක් පාතහේවාහැට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ. 28 August 2024
තේ මේසයේදී ම්නාලිගේ මූණ මාරුවෙලා ජංගම දුරකතනයේ වට්ස් ඇප් හරහා දුටු කාන්තාව මංගල තේ මේසයේදී වෙනත් කාන්තාවක බවට පත්වීම හේතුවෙන් සිය සහකාරිය කරගන්නට කාන්තාවක සොයා මංගල කටයුත්තකට සහභාගි වූ අයකු දැඩි අපහසුතාවට පත්වීමේ සිදුවීමක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 27 August 2024
අලි වැඩ පෙන්වන්න ගිහින් අලි අමාරුවක වැටිලා රැස්ව සිටි කෙල්ලන්ට හා කොල්ලන්ට පේන්න පෙරහරට ගෙන ආ අලියා වැඩ දම දමා නාවන්න ගොස් අලි අමාරුවක වැටී ඒ අලි අමාරුව අලි තුන් දෙනකුගෙන් යැවූ ඇත්ගොව් ගැටයකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 26 August 2024
නැති වූ කරාබුවට පේනයක් බලා හයසීයක් පාඩුවෙලා නැති වූ කරාබුව යළි හමු නොවන බවට සාස්තරයකින් පැවසූ දියණියගේ කරාබුව මාසයකට පසු මවගේ සෙරෙප්පුවකින් හමු වූ පුවතක් හසලකට නුදුරු ගමකින් වාර්තා විය. 24 August 2024
පනහේ මුද්දරය ගන්න 450 ක් පුදන්න වෙලා ගමේ තැපැල් කාර්යාලයෙන් රුපියල් පනහක මුද්දරයක් මිලදී ගන්නට පැමිණි ගැමියකුට රුපියල් 450/- ක පමණ මුදලක් වැය කර එම මුද්දරය මිලදී ගැනීමට සිදුවූ පුවතක් හසලක නගරයට ආසන්න ගමකින් වාර්තා වෙයි. 23 August 2024
අඩි පුඩි ගහලා ගතමනාවත් නැතිව අතිනුත් තට්ටු වෙලා කා බී, ජොලි කර, වැඩමුළුවකට සහභාගි වී රුපියල් තුන් දහසක් සාක්කුවේ දාගෙන එන්න ගිය අයකුට රුපියල් තුන්දහසත් නැතිව, රුපියල් දහතුන් දහසක් පාඩු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 22 August 2024
පෙම්සුව විඳින්න ගිහින් ඇප නූල කැඩී යකා වැහිලා අනියම් කතකගේ පෙම් සුවය ලබන්නට ගිය විවාහකයකුට ඇය රැගෙන දේවාලයකට යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ගමකින් අසන්නට ලැබුණි. 21 August 2024
රූප පෙට්ටියෙන් සැමියාගේ අනග රැගුම් අහුවෙලා රජයේ රැකියාවට අමතරව ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයකු තම ආයතනයේ සේවය කරන රූමත් කාන්තාවක සමග මැතිවරණ ප්රචාරක රැස්වීමකට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 20 August 2024
මළගෙදර කියන්න ගිහින් සැමියාගේ හොරේ පත්තු වෙලා මළ ගෙදර කියන්න ගොස් අඹු සැමි ඇසුර දෙදරා ගිය පුවතක් ඇතුගල අවටින් අසන්නට ලැබුණි. විවාහක අඹු සැමි යුවළකි. ඔවුනට අධ්‍යාපනය හදාරන වයසේ දරුවෝ දෙදෙනෙක් ද සිටිති. 17 August 2024
හොරෙන් පුවක් කඩන්න නගිද්දී මිතුරාත් ගහ උඩ පුවක් මිල අහස උසට නැග ඇති කාලේ හොරෙන් පුවක් ඉත්තක් කඩන්න මහ රෑ එකම ගසට නැගි මිතුරන් දෙදෙනකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තාවේ. 17 August 2024
බල්ලා එළවන්න ගිහින් බෙරේ පළුවකුත් පළාගෙන අමුතුම ක්‍රමයකින් සුනඛයකු එළවීමට ගොස් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 17 August 2024
වැඩි හොඳ කරන්න ගිහින් දඩත් කන්න වෙලා ඔහු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කළ ලිපිකරුවෙකි. රාජ්‍ය සේවය නිසාම දැන හඳුනාගත් බොහෝ පිරිසක් මොහුගේ මිතුරන් වූහ. 17 August 2024
එස්.එම්.එස්. හුටපටයකින් බිරින්දෑවරුන් කෙහෙවලු පටලවාගන්න ගිහින් “මම ඔයාට ආදරෙයි ” - “මමත් ඔයාට එහෙමමයි ” මිතුරන් දෙදෙනකුගේ ජංගම දුරකතන දෙකකින් හුවමාරු වූ කෙටි පණිවිඩ දෙකක් කෙහෙවලු පටලවා ගෙන වෙන්නට ගිය මහා විනාශයක් ඔවුන් දෙදෙනාගේ බුද්ධිමත් භාවයෙන් විසඳා ගැනීමට හැකි වූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. 17 August 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026