අම්මාට පිංපිණිස දුන් රන් බඩුත් ‘ඉමිටේෂන්’ වෙලා
මේ අඹුසැමි යුවළ හරි අහිංසකය. තැලී පොඩිවී නොගියද ජීවිතය ගැට ගසා ගන්නට ගොවිතැනක් බතක් කරගත්තේ මහපොළව සමඟ පොර අල්ලමිනි. මොවුන් පදිංචිව සිටියේ හක්මණ, මුරුතාමුරය ප්රදේශයේය. මොවුන් මෙදින කුඹුරට ගියේ වල්නාශක ඉ