IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පෙරහර බලා යන ගමන් පඩුරු පෙට්ටියට වැඩක් දීලා

(බලංගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ, බලංගොඩ - නන්දසේන පිනිදියආරච්චි)

බලන්ගොඩ, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහර බලා ආපසු යමින් සිටි තරුණයකු රත්මලවින්න ප්‍රදේශයේ සමන් දෙවියන් වෙනුවෙන් තබා තිබූ පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගනිද්දී ප්‍රදේශවාසීන්ට කොටුවිය.


විශාල පිරිසක් කතරගම පෙරහර බැලීමට එක්ව සිටි අතර මෙම තරුණයා පෙරහර බලා යන අතරදී පඬුරු පෙට්ටිය ගලවා ඇත.


අසල්වාසීන් ඒ බව දැක තරුණයා අල්ලා පින්නවල පොලිසියට බාර දී ඇත. විවිධ වංචා ක්‍රියාවන්ට සම්බන්ධ මෙම සැකකරු කලක් තිස්සේ පොලිසිය මඟහරිමින් සිටි පුද්ගලයකු බව හෙලිවී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පින්නවල පොලිස් ස්ථානාධිපති එස්.පී. සමරතුංග මහතා පැවැසීය.



අදහස් (0)

පෙරහර බලා යන ගමන් පඩුරු පෙට්ටියට වැඩක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site