IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඡායාරූප ශිල්පියා පාරිභෝගිකයාට පාට් එකක් දාලා

තරුණයෙක් ග්‍රාම නිලධාරියා හමුවූයේ හඳුනුම්පතක් ලබා ගැනීමටය. එහිදී පෝරමයක් ලැබුණු අතර එය පුරවා මුද්දර ප්‍රමාණයේ ඡායාරූප තුනක් සමග භාරදෙන ලෙස ග්‍රාම නිලධාරීවරයා පැවසීය. තරුණයා ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපය ලබාගෙන පුරවන ලද පෝරමයත් ඡායාරූපත් ග්‍රාම නිලධාරියාට බාර කළේය. සති කිහිපයක් ගතවිය. හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරියා හමුවූ තරුණයාට දැක ගැනීමට ලැබුණේ ඡායාරූප ප්‍රතික්ෂේප වී ඇති බවය. හේතුව එහි පසුබිමේ නිල් පැහැයෙන් නොමැති වීමය. වහා ඡායාරූප ශාලාවට ගිය තරුණයා අයියා මේ ෆොටෝ භාර ගන්න බැහැලු යැයි පැවසීය. ඔයා කොහොමද එහෙම කියන්නේ මම කොච්චර ෆොටෝ ගහල තියෙනවද? හෙතෙම කීය. ග්‍රාම නිලධාරියාට දුරකතන ඇමතුමක් දුන් තරුණයා මේ ෆොටෝස් රිජෙක්ට් උනේ ඇයි කියලා මෙයාට කියන්නැයි පැවසීය. දුකරතනය ඡායාරූප ශිල්පියාට ලැබිණි. මම මීට කලිනුත් ෆොටෝ ගහලා තියෙනවානේ. ඔහු වාද කරන්නට විය. විනාඩි කිහිපයකින් ඔහුගේ මුහුණ රතු විය. ඔහු නැවත  තරුණයාගේ ඡායාරූප ගැනීමට කටයුතු කළේය. 
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය



අදහස් (0)

ඡායාරූප ශිල්පියා පාරිභෝගිකයාට පාට් එකක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site