උත්සවයකදී මුදාහරින්න විකුණූ පරවියෝ ආපසු පුරුදු කූඩුවටම ඇවිත් උත්සවයක මුදාහැරීම සඳහා විකිණූ සුදු පරෙවියන් නිරුපද්‍රිතව පසුදින පුරුදු කූඩුවටම පැමිණීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් 25 June 2013
අධ්‍යාපන සහතිකය දෙන්න නිල ඇඳුමෙන් එන්න කියලා පාසලෙන් ඉවත්වී වසර දෙකකි. අධ්‍යාපන සහතික පිටපතක් ලබා ගැනීමට ගියේය. පැය හයක් තිස්සේ රස්තියාදු කිරීමෙන් පසුව දිසාපාමොක්් කීවේ, පාසල 24 June 2013
අතුරුදන්වූ රන් වළලූ දෙක මෙහෙකාරියගේ යට ඇඳුමේ මහා දවාලේ නිවෙසකින් අතුරුදන්වූ රුපියල් 1,10,000ක් වටිනා රන් වළලූ දෙකක් එම නිවසේම සේවය කරන මෙහෙකාරියගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටියදී සොයා 21 June 2013
මිනිබිරිය මිතුරියට ‘පැටියා’ කිව්වැයි ආච්චිට කේන්ති ගිහින් තංගල්ලට නුදුරු ගම්මානයක විසූ ඇය දිගුකලක් තිස්සේ වෙහෙසවී අගනුවර විදේශීය හෝටලයක සේවයට ගියේ මීට මාස ගණනකට පෙරය. රැකියා ස්ථානයේම රැද 20 June 2013
නයකුයැයි කියා හැවට බයවෙලා මරන්න දුරකතනයෙනුත් උපදෙස් අරන් තම නිවසේ උඩුමහල කුලියට දී පහත මහලේ තනියම වෙසෙන තරුණයෙකි. හෙතෙම සර්පයින්ට ඉමහත් බියක් දක්වයි. ගැරැඬියෙක් වත්තට පැමිණියත් උඩමහලේ කු 19 June 2013
ස්වභාවික විපත් ගැන ලියු රචනාවේ පාසල් යාමත් විපතකැයි ලියලා රජරට ප්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ගුරුව 18 June 2013
ඉතාලියේදී බුලත් කෙළ ගසා බංකුවක නිදා සිටියදී රෝහලට ගෙන ගිහින් ඉතාලියේ වෑනෙතෝ පළාතේ නගරයක පිහිටි සුප්‍රසිද්ධ දේවස්ථානයක් අසලට එම නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ විට පැමිණෙති. එසේ පැමිණෙ 17 June 2013
ගුරුතුමා නැතැයි කී සිසුන්ට විදුහල්පති කුණු අහුලන්න දීලා කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච් 14 June 2013
ආරක්ෂක නිලධාරියා සපත්තු මහන්නෙක් වෙලා සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වෙත පැමිණි රූමත් තරුණියන් දෙදෙනෙකි. තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු අත සෙරප්පුවක් විය. 13 June 2013
දරුවකු මියගියැයි බොරුකියා මරණාධාර සමිතියෙන් දහදාහක් අරන් පදමට ගහලා බිරියට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඉන් එක් දරුවකු මියගිය බවත් පවසා මරණාධාර සමිතියෙන් රුපියල් දහදාහක් වංචාවෙන් ගත් පුවතක් හ 12 June 2013
මුදල් පලහිලව්වකට ගුටි ඇනගෙන අම්මයි දුවයි පොලිස් කූඩුවේ ”සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතුකම් හා මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම්. ඒ දෙකම පැහ 11 June 2013
දුරකථනය බෝඩිමේ දමා චාජරය අරන් ආ සිසුවියට තරු පෙනිලා කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා 10 June 2013
කොන්දොස්තර බලෙන් ටිකට් පරීක්ෂක පට්ටම අරන් පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බසය පසුගියදා මරදාන බස් නැවතුම්පොළේ නැවැත්වීය. ”පුංචි බොරැල්ල, බොරැල්ල, නාරාහේන්පිට, කොන්දොස 07 June 2013
අසනීප වූ පුතු වෙනුවට මව ශිෂ්‍යත්ව පන්තියට ඇවිත් ශිෂ්‍යත්ව උපකාරක පන්තියක අසනීපවූ සිසුවකු වෙනුවට ඔහුගේ මව පන්තියට සහභාගීවීමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ප්‍රදේශයකින් වාර්තාවේ. 06 June 2013
රෙද්දේ ගඳ ඉවසන්න බැරිව සැකකරුට ක්ලාන්තය හැදිලා සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා 05 June 2013
අවේලාවේ නිවෙසට ආ අනියම් පෙම්වතා අසල්වැසියන් පොලිසියට කොටුකරදීලා සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය. තනිකම නිසා පෙම්වතා 04 June 2013
ලොතරැයි දිනුම වසං කළාට නෑනලා දෙන්නා විරසක වෙලා එක ළඟ ගෙවල් දෙකක එකටම හැදුණු වැඩුණු මේ දෙදෙනා ඥාතිත්වයෙන් නෑනලා වුවත් ඔවුන් අතර තිබුණේ දැඩි මිත්‍රත්වයකි. දෙදෙනාම ගමන් බිමන් ගි 03 June 2013
පෙම්වතිය කියා අඳුරේ ආච්චිගේ මූණ ඉඹලා වෙසක් දිනය නිමිත්තෙන් වන්දනාවේ ගිය නඩයකි. නඩයට ආච්චිලාද සීයලාද, අම්මලා තාත්තලාද පේ්රමවන්තයෝද සහභාගි වී සිටියහ. හෝමාගම සිට වන් 31 May 2013
අපාය බලන්න ආ තරුණියන්ගේ අත් ඇල්ලූ යම පල්ලන්ට ගුටි හෝමාගම නගරයට නුදුරු ගමක පෙන්වූ අපාය දර්ශන රැගත් බිංගෙයකි. බිං ගෙයට ඇතුළුවීමට තිබුණේ මකර කටකිනි. බිංගෙට ඇතුළුවූ අවස්ථාවේ පටන් දක 30 May 2013
ජංගම දුරකථනය පොළොවේ ගසා කෑලිත් අරගෙන උසාවිය ඇතුළට ගිහින් අධිකරණය තුළට යාම සඳහා කඩිනමින් පැමිණි පුද්ගලයකු උසාවි දොරටුව ළඟදී පරීක්ෂාවට ලක් කෙරිණි. ඔහු ළඟ ජංගම දුරකථනයක් තිබූ හෙයින් අධික 29 May 2013
මිනිබිරියගේ ජාතක පොත ඇතුළේ බොළඳ පෙම් කතාවක් සිල් සමාදන්වීම සඳහා යාමට සූදානම්ව පන්සලේදී කියැවීම සඳහා ජාතක කතා පොත් වහන්සේ රැගෙන යාමට සූදානම් වූ මිත්තනියක් මුහුණ පෑ අපූරු සි 28 May 2013
බසයේදී තරුණියගේ උරේ හිස තබාගත් තරුණයා පොලිස් කූඩුවේ ධාවනය වෙමින් තිබූ දුර ගමන් සේවා බසයක අසුනක වාඩිවී යමින් සිටියදී තමාට නින්ද ගියා යයි හඟවමින් එම අසුනේ යාබදව වාඩිවී සිටි තරුණියගේ උර 27 May 2013
උත්සවයට ආ පොලිස් නිලධාරීන්ට දිවා ආහාර නොදී මඟ හැරලා උත්සව භූමියක රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසකට දිවා ආහාරයට ඇරියුම් කොට ඔවුන් එහි ගිය පසු කෑම සූදානම් කර තිබූ කාමරය වසා දමා ආයතන ප&zw 24 May 2013
අනතුරට ලක් වූ පාපැදිකරුගේ ගමන් මල්ලේ ගල් ඉබ්බෝ දකුණු පළාතේ උප නගරයක් අසල මහ මග වූ රිය ගැටුමකි. රාජ්‍ය සංස්ථාවකට අයත් ජීප් රථයක ගැටී තිබුණේ පාපැදිකරුවෙකි. වඩු කර්මාන්තයේ නිරතව සි 23 May 2013
මැෂිම හදන්න කෑලිගේන්න 2500ක් ගෙනගිය තරුණයා මැෂිමත් සමඟ අතුරුදන් කතරගම මයිලගම ප්‍රදේශයේ කාන්තාවක් සිය මහන මැෂිම සමග රුපියල් 2500ක් සොරකුට ලබා දුන් අපූරු පුවතකි මේ. දිනය පසුගිය 17 වැනි දිනයි. මෙම නි 22 May 2013
බූරුපොළට ආ පොලිසියට බයේ බලූ කූඩුවකට පැනලා බූරු පොළකට පොලිසිය කඩාවදිද්දී දුවන්නට වූ සැකකරුවකු කන්දකින් පහළට පනින අවස්ථාවේදී අසල නිවසක බලූ කූඩුවක වහලයට වැටී එය කඩා වැටී ඒ තු 21 May 2013
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක් පුතුන් දෙදෙනකු හා දුවරු තිදෙනකු බිහිකොට හදා වඩා දීග දී සිටි මේ මිත්තනිය ජීවත්වූයේ ස්වභාවික සම්පත් බහුල ප්රදේශයකය. සිය සැමිය 20 May 2013
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින් පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප්‍රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත් 17 May 2013
පාසලේ පැටිකිරිය සොයන්න යද්දී විදුහල්පති සිසු පිරිස පන්නා දමලා පාසලේ ආදි තොරතුරු සොයන්නට විශ්‍රාමික දිසාපාමොක්වරයකු සොයා ගිය සිසු පිරිසක නිවෙසින් පන්නා දැමීම නිසා විදුහල් ඉතිහාසය ලිවීමේ ක 16 May 2013
මගියාගේ ගැටේට ති‍්‍රරෝද රියැදුරු හිරවෙලා දිවුලපිටිය පරණ හන්දිය ප්‍රදේශයේ සිට කොළඹ පංචිකාවත්තට කුලී ගමනක් ගිය ති‍්‍රරෝද රථ රියැදුරකුට සිදුවූ අකරතැබ්බයකි. පසුගිය දින 15 May 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026