පොලිස් වෙසින් තරුණිය මුළා කරද්දී මාට්ටු ගම්පහ ප්‍රදේශයට අයත් ගමෙක තරුණයන් පිරිසක් එක්ව පසුගිය දිනෙක විනෝද ගමනක් ගියහ. කඳුකර පෙදෙසක කැලෑබද ස්ථානයක් බලා රථය මොහොතකට නතර 29 March 2013
පුතාගේ වයය හැංගූ මවට ටිකට් දෙකක්ම ගන්න වෙලා අකුරැස්සේ සිට කඹුරුපිටිය හක්මන බසයක් බලා එයට කඹුරුපිටියේදී මවක් හා පුංචි පුතෙක් ගොඩවූහ. ”හක්මනට ටිකට් එකක් දෙන්න” ඇය මුදල 27 March 2013
බාබර්ගෙන් කොණ්ඩෙ කපාගන්න බිරියත් ගෙන්න ගන්න වෙලා ඔහු දක්ෂ කරණවෑමියෙකි. ඔහු සතු එකම දුර්වලතාව නම් ඉක්මණින් කේන්ති යාමය. කෙසේ වුවද ඔහුගේ මේ ක්ෂණික කේන්තිය මෙතෙක් ඔහුට හෝ වෙනත් කෙ 27 March 2013
හීනෙන් බයවී කාන්තා නිවෙස දෙවනත් කරලා එම නිවස ළඳුන්ගේ තැනකි. තරුණියෝ දහයකට වැඩිදෙනෙක් එහි ලැගුම්ගෙන සිටිති. එහි එක් කාමරයක එදින සිටියේ තරුණියන් දෙදෙනකු පමණි. විදුලිය න 26 March 2013
කතුන්ගේ නිදන කාමරවලට එබුණු තරුණයාගේ අතැඟිලි කපලා රාති‍්‍රයේ කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කරන්නට ගොස් අතේ ඇඟිලි පහක් අහිමිකරගත් තරුණයකු ගැන දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වේ. ප 25 March 2013
ආරක්ෂක නිලධාරියාගේ අවධානයෙන් කාර්යාලයේ හැමෝටම දවල් කෑමක් ආයතනයක ප්‍රධානියෙක් පසුගිය දිනෙක තම කාර්යාලයට පැමිණියේය. දොර අසල සිටි ආරක්ෂක නිලධාරිය ”ගුඞ් මොනින්” යැයි පවසා අනතුරුව තම 22 March 2013
සමථ මණ්ඩලයේ මූලාසනය මුලක් උඩ වයඹ ප්‍රාදේශීය ලේකම් බලප්රදේශයක සමථ මණ්ඩලයකට බඳවාගත් නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය පසුගියදා සිදුවිය. ඔවුන් සහභා 21 March 2013
යතුරු පැදියෙන් ‘ගතමන්ට්’ එකක් ගන්න ගිය රාළහාමි කබලෙන් ළිපට වැටිලා මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමා ඉදිරියට එන යතුරු පැදියක් අතින් සංඥා කොට නවතා ගත්තේය. යතුරු පැදියේ පැමිණි පුද්ගල 20 March 2013
අසල්වැසි කතගේ රහසින් අඹුසැමි සමඟිය දෙදරලා සුනිල් සහ සුමනා අලූත විවාහ වූ අඹුසැමි යුවළකි. සතුටින් සමගියෙන් හා සමාදානයෙන් කුරුළු ජෝඩුවක් මෙන් කල් යැවූ මේ දෙදෙනාට ගමේ කොයි කවුර 19 March 2013
වන්දියක් ගන්න බලාගෙන අනතුරක් කර අන්තිමේ දවල් තරු පෙනිලා රුපියල් පන්දහසක රක්ෂණ වන්දියක් ලබාගැනීමේ අරමුණින් රිය අනතුරක් පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු රුපියල් හත්දහස් පන්සීයක ද 18 March 2013
චාරිකාවේ ජොලියට මවුපියන්ට දරුවත් අමතක වෙලා චාරිකාවකින් පසු තම කුඩා දරුවා කුලී රියේ දමා නිවෙසට ගොස් නිදාගත් ඥාතීන් පිරිසක් පිළිබඳව මාතලේ යටවත්තෙන් වාර්තා වෙයි. පවුල් දෙක තුන 15 March 2013
සාදයේදී ගැයූ ගීතයට අපහාස කළැයි පරලවෙලා කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක විවාහ උත්සව ප්‍රිය සම්භාෂණයකි. හිසකේ බූගාගත් රටේ ප්‍රසිද්ධි තරුණ ගායකයකු විසින් පැරැ 14 March 2013
විදුලිය විසන්ධි වී මළ ගෙදර ජංජාලයක් කොළඹට ආසන්න ප්‍රදේශයක නිවෙසක ජීවත් වූ මවක මිය ගියේ දූ දරුවන් දුකට පත් කරමිනි. පවුල් පන්සල් වී ඇති දූ දරුවන් සිය මවගේ දේහය ඉදිරිය 13 March 2013
අසාධාරණයෙන් දියුණු වෙන්න ගිහින් කිතුල් පැණි වෙළෙඳාම පාඩු කරගෙන පිට පළාතකින් පැමිණ ඌව පළාතෙන් පෙළවහක් කරගත් අයෙක් තම බිරියගේ නිවෙසේම පදිංචි විය. වෙළෙඳාමේ දක්ෂයකු වූ හෙතෙම ගම පුරා ඇවිද කිතුල් ප 12 March 2013
වලියට නැති බුලට් පොරට චරිත සහතිකයක් මයිකල් ජැක්සන්, කරාටේ, ජූඩෝ වර්ගයේ රූප සහිත කමිස සහ එල්ලෙන පටිවලින් යුත් කලිසම් ඇඳගත් යොවුන් පිරිසක් පසුගියදා දකුණු පළාතේ විශ් 11 March 2013
සිඟමන් ඉල්ලා ආ කත රුපියල් පන්සීයක් දී සුවඳ විලවුන් අරන් සිඟමන් ඉල්ලා වෙළඳසලකට ගොඩවැදුණු කාන්තාවන් දෙදෙනකු පසුව එම වෙළෙඳසලෙන්ම ශීතකළ බීම බෝතලයක් සහ වටිනා සුවඳ විලවුන් බෝතලයක් මිලදී ගැන 08 March 2013
දිවා ආහාර වේලට ගෙනා රොටී කා සිසුන් දෙදෙනකුගේ දත් කැඩිලා රජරට නගරයක පිහිටි පාසලකි. එහි සිසු දරුවනට නොමිලයේ දිවා ආහාර වේල රජයෙන් සැපයේ. නියමිත ප්‍රමිතියට සකස්කළ ආහාර වේලක් සිසුනට ලබාදී 07 March 2013
වේළෙන්ට දමා තිබියදී සොරාගත් කරාබු ගෝනිය අයිතිකරුටම විකුණද්දී දැලේ කරාබු වෙළෙන්ඳකු සතු ගම්පොළ කහටපිටියේ පිහිටි නිවෙසක් වටා වේළෙන්නට දමා තිබූ කිලෝ 35ක් අඩංගු කරාබු ගෝනියක් සොරකම් කළ අයෙක් නැවත එම ගෝන 06 March 2013
තාත්තගෙ නොම්මරේ කියා ටියුෂන් සර්ට මිනි පෙට්ටි කඩේ අංකය දීලා දකුණු පළාතේ බෙන්තොටට නුදුරු පෞද්ගලික උපකාරක පන්තියකි. මෙහි ගුරුවරයා තම පන්තියට එන සිසුන්ගේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මවුපියන් සමඟ ද 05 March 2013
අරක්කු යැයි සිතා ඔලිව් තෙල් බොන්න ගිහින් වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණි අයකු තම හිතවතකුට දුන් මත්පැන් බෝතලයක් මිතුරකු සමග පානය කිරීමට සැරසෙද්දී එය ඔලිව් තෙල් බෝතලයක් වීම 04 March 2013
ගම්මුන් ගොනාට අන්දන්න ගිය හොර පොලිස් කල්ලිය කූඩුවේ පොලිස් ස්ථානාධිපති - ”සාජන්ට් තමුසෙට පුළුවන්ද මේ කිතුලට නගින්න” සාජන් - පුළුවන් සර්.... (කිතුලට නගී) සර්..... මේකේ තියෙනව නියම රා මුට් 01 March 2013
ලබු හොරාට කිරිබත් කන්න කියා අයිතිකාරයා හාලූයි පොලූයි දීලා ගෙවත්තකින් ලබු ගෙඩියක් සොරා ගත් පුද්ගලයකුට ලබු කිරිබතක් උයා ගැනීම සඳහා හාල් සහ පොල් ද ගෙවතු හිමියා විසින්ම සැපයීමේ පුවතක් සාලියවැ 28 February 2013
මළ ගෙදරට ආ පොලිස් පරීක්ෂකට කසිප්පු දීලා කන්ද උඩරට පොලිස් ස්ථානයක සේවයට මෙම පොලිස් පරීක්ෂකවරයා ගියේ ස්ථාන මාරුවක් නිසාය. මේ ප්‍රදේශයේ හිතවතකුගේ පියා මියගිය බව දැනගත් ඔ 27 February 2013
දුරකථන ඇරියුමෙන් මංගල්‍යට යන්න හදද්දී දිනය පහුවෙලා ඔවුහු අනුරාධපුරයේ පදිංචි යුවළකි. දිනක් මහනුවර ප්‍රදේශයේ ඥාති සොහොයුරියක් ඔවුනට දුරකථන ඇමතුමක් දෙමින් තම දියණියගේ මංගල්‍යය නු 26 February 2013
වැලන්ටයින්දා පෙම්වතිය හමුවන්න ගිහින් ගුටි කාලා පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසුවුවද පෙම්වතා ඉකුත් වසරේ උසස් පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත් පාසල් යන ශිෂ්‍ය 25 February 2013
තුට්ටු දෙකට සුපිරි නාන කාමරයක් හදන්න ගිහින් අලි අමාරුවක වැටිලා නිවසේ නාන කාමරයේ අලූතින් සවිකළ වැසිකිළි කට්ටලය දෙමසකට පසු ගලවා එය අයිතිකරුවන්ට ආපසු බාරදීමට රජරට නව නගරයක පුද්ගලයකුට සිදුවිය. මෙ 22 February 2013
ලූනු - අමුමිරිස් ගණන් නිසා තට්ටු මාරු ක්‍රමයට බිත්තර බනිස් හදලා රජරට ප්‍රධාන නගරයක පවත්වාගෙන යන තේ කඩයකි. ඒ අවට රජයේ හා පෞද්ගලික ආයතනවල බොහෝ දෙනෙක් විවේකයේ දී මෙම තේ කඩයට ගොඩ වෙති. තේ කඩයේ මුදලා 21 February 2013
උසස් පෙළ පාස්: සුබ පැතුම එස්.එම්.එස්.වලින් යැවුවාම යකා නැගලා උසස් පෙළ ප්‍රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති පුත්‍රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන් 20 February 2013
වැලන්ටයින් දවසේ පෙම්වතුන් බියවද්දා කප්පම් අරන් ඔවුන් පිට පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ සේවය කරන තරුණ පෙම්වතුන් යුවළකි. රැකියාව කළේ ආයතන දෙකකය. පසුගිය වැලන්ටයින් දවසේ නිවාඩු ලබාගත 20 February 2013
බසයේ සීනුව නාදකරන්න ගිය තරුණියගේ හිරිඔතප් බිඳිලා අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි. කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස් 18 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026