නිර්මාංශ මිතුරා මස් නොකා හොදි විතරක් කාලා කොළඹ ආයතනයක සේවයේ නියුතු මිතුරන් තිදෙනෙකි. එක් අයෙක් මස් මාංශ කෑමෙන් වැළකී සිටි අතර මස් කෑමේ ආදිනව තම මිතුරනට පෙන්වා දෙන ඔහු දිනක් 14 May 2013
පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති බුලත්දී නැකතට මඟුල් කියා මංගල්ලය පැවැත්වෙන දිනය පුතුගෙන් අසා දැන ගන්නා ලෙස ඥාතීන්ට දැන්වූ මවුපිය යුවළක පිළිබඳ පුවතක් ගම්පහට නුදු 13 May 2013
දැනුම මිනුම තරගයෙන් දිනූ වියපත් මවකට කවකටු පෙට්ටියක් තෑගි දීලා වේගවත්ව දියුණුවට ලක්වන දකුණු පළාතේ ගම්මානයක වූ සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමකි. එහි විශේෂයක් වූයේ ගමේ දරු දැරියන් අතර ගම පිළිබඳ දැ 10 May 2013
මවගේ මිනිය බෙදාගන්න බැරිව දු දරුවෝ පොලිසි යති ඈ දරුවන් හය හත් දෙනකුගේ මවකි. 74 වැනි වියේ පසුවූ ඈ පසු ගිය දිනක මියගියේ පුතුගේ ගෙදර සිටියදීය. මවගේ අවසන් කටයුතු තම නිවසේදී කළ යුතු බව ප 09 May 2013
පෙම්වතා සමඟ තරුණිය පැනයන්න හැදු මොහොතේ මිත්තනියත් එන්න අහලා රාතී‍්‍ර කාලයේ තම පෙම්වතා සමඟ පැන යාමට සුදානම් වූ මොහොතේ ඇහැරුණු නිවසේ සිටි එකම කාන්තාව වූ මිත්තනියද ඔවුන් සමඟ යාමට සූදානම් වීමේ 08 May 2013
රු 2500 දඩයෙන් මිදෙන්න මිතුරාගේ සහය පතා රු.14000ක් නැති කරගෙන රථවාහන වරදක් සම්බන්ධයෙන් රුපියල් දෙදහස් පන්සියයක දඩයක් ගෙවන්නට සිදුවන නඩුවකින් බේරෙන්නට දේශපාලක ලේකම්වරයකුගේ සහාය පැතූ තරුණයක 07 May 2013
රැකියාව ගැන වහසිබස් දොඩා ජොබ් එකක් සොයාගෙන ඇවිල්ලා කුරුණෑගල සිට ඉතාලියට පැමිණි වසර 22ක් පුරා මිලානෝ නුවර ජීවත්වන අයෙකි. පිනට දහමට ලැදි ඔහු නොකඩවා වසර 13ක් මුළුල්ලේ ඉතාලි ලේ බැංකුවට තම ර 06 May 2013
කතුන්ගේ නාන තොටේ හොල්මන් කළ තරුණයාට උපන් ඇඳුමෙන් යන්නවෙලා කාන්තාවන් දිය නාන ආකාරය හොරෙන් බලා සිටි තරුණයකුට උපන් ඇඳුමෙන් යතුරුපැදියේ නැඟ පලා යන්නට සිදුවූ පුවතක් පෙරේදා (1) වාර්තා විය. ගම්පහ&nb 03 May 2013
නැන්දම්මාගේ චෝදනා ලැයිස්තුවට තරු පෙනිලා ලේලිය විසින් නැන්දම්මාගෙන් තමාට එල්ලවූ දෝෂාරෝපණ ලැයිස්තුවක් තම ස්වාමි පුරුෂයාට පෙන්වීමේදී ඔහු අන්දමන්ද වීමේ පුවතක් පසුගියදා අස 02 May 2013
අපේ‍්‍රල් විහිළුවෙන් සිත්ගත් යුවතිය ඉවත බලලා දිගු කලක සිට පැවති ආදර සබඳතාවක් බිඳ වැටීම නිසා දැඩි කලකිරීමට පත්ව සිටි ඔහු සේවය කළේ අගනුවර සෞඛ්‍යයට සම්බන්ධ සේවා ආයතනයක ය. පසුගිය ද 01 May 2013
හෙළ සිරිත් ගැන කයිවාරු ගසා හැඳි ගෑරුප්පුවලින් කෑමකාලා හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු වියතකු තම ගෝලබාලයන් ඉදිරිපිටදීම හැඳි ගෑරුප 29 April 2013
වචන 7 ක ඔවදනක් රු. 250 කට වෙන්දේසිවෙලා නිකවැරටිය ප්‍රදේශයේ ගම්මානයක පැවති භාණ්ඩ සල්පිල් වෙන්දේසියකදී උපදේශාත්මක වැකියක් රුපියල් 250/=ක මුදලකට වෙන්දේසිවීම පිළිබඳ වූ ර 26 April 2013
මාටියා ගහපු සල්ලිවලින් කොන්දොස්තර අවුරුදු කාලා මාර්ග අංක 103 දරණ පෞද්ගලික බසය පසුගිය දිනෙක හවස් යාමයේ බොරැල්ලට ළඟා වූ විට මගීන් කිහිප දෙනෙක් එයට ගොඩවූහ. නාරාහේන්පිට දක්වා බස් ගාස්ත 25 April 2013
සිසුන්ගේ ජංගම දුරකථන අල්ලන්න විදුහල්පතිනියගෙන් අපූරු තාක්ෂණයක් සිසුන්ට අත්බනන හෙවත් ජංගම දුරකථන මුළුමනින්ම තහනම් කළ විද්‍යාලයකි. විදුහල්පතිවරියගේ උපදෙස් මත විද්‍යාලයේ සාරධර්ම සහ විනය භාර ඇ 24 April 2013
පෙර පාසලේ බක්මහ උළෙලට දේශපාලකයාගෙන් කුප්පි ලාම්පු දකුණු පළාතේ පෙර පාසලක සිංහල අලූත් අවුරුද්ද සඳහා පැවති උත්සවයකට ත්‍යාග ලබා ගැනීම සඳහා සංවිධායකයෝ ගමේ ප්‍රභූන් කීප දෙනකු හමුවට ග 23 April 2013
සූදු පොළේ සිටි තාත්තයි පුතයි එකට කොටුවෙති නව අවුරුදු සාදයකින් පසු සූදු පිටියක් පවත්වාගෙන යාම නිසා පොලිසිය එතැනට කඩා වැදුණේ කිසිවකුගේ දුරකතන ඇමතුමක් නිසාය. ඒ සමගම විදුලිය 22 April 2013
අතුරුදන් වූ පෙම්වතිය අලූත් පෙම්වතාගේ සෙවණේ දිගු කලක සිට ඇසුරු කරන පෙම්වතාගේ යතුරුපැදියෙන් පෙම්වතිය උදේ වැඩට ගොස් සවස වැඩ ඇරී ගෙදර එන්නීය. හරියට දෙන්නාම කුරුල්ලයි කිරිල්ලියි 19 April 2013
පරණ සෙරෙප්පු කුට්ටම පෙට්ටියට දමා අලූත් දෙකක් ගනිද්දී මාට්ටු අවුරුදු උත්සවය නිමිත්තෙන් වෙළෙඳසලක පැවැති තොග අවසන් කිරීමේ සේල් පොළකදී පැළඳ සිටි පරණ පාවහන් පෙට්ටියට දමා අලූත් පාවහන් කූට්ටමක් ද 18 April 2013
පෙම්වතාගේ පාපැදියේ නැගී තරුණියක් ගම හරහා දුවලා අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයේදී නිරීක්ෂකයන්ගේ ඇස් වසා පෙම්වතාගේ පාපැදියේ සහායෙන් ජය කණුවට ළංවෙන්න උත්සාහ කළ තරගකාරියක ත 17 April 2013
අවුරුදු උත්සව ආධාර පතේ කනාමුට්ටි බිඳින්න එනවැයි ලියලා සිංහල අවුරුදු උත්සවය සඳහා ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේ ආධාර පත්‍රයේ කනා මුට්ටි බිඳීමට එන බවට සඳහනක් කළ ගැමියකු පිළිබඳව සියනෑව 16 April 2013
බිරිය ගෙනා පැණි බෝතලය අරක්කු යැයි සිතා බොන්න ගිහින් රජරට ප්‍රදේශයේ ගෘහණියක් අලූත් අවුරුදු සැමරුමට සූදානම් වීම සඳහා ආහාර පාන හා බඩු බාහිරාදිය මිලයට ගැනීමට නගරයට ගියාය. කැවිලි පෙවි 12 April 2013
යතුරුපැදි හිස්වැසුම් සොරාට පොලිසියට කලින් දඬුවම් දීලා නැගෙනහිර පළාතට අයත් වෘත්තීය සේවාලාභීන් පුහුණු කරන ආයතනයකි. එහි පැමිණෙන අයගේ යතුරුපැදිවල ආරක්ෂිත හිස්වැසුම් ඉඳහිට සොරකම් කිරීම ප 11 April 2013
තීන්ත ගාන්න ආ මාමා අනුන්ගේ තාප්පවලත් තීන්ත ගාලා අගනුවරට ආසන්න උපනගරයක පදිංචි මේ අඹුසැමි යුවළ සේවය කළේ සමුපකාරයට සම්බන්ධ ආයතනයක. පසුගියදා අලූත් අවුරුද්දට ගේ අස්පස් කොට සායම් ගෑ ඔ 10 April 2013
තරගයට රේස් ගිය බසය බාල තෙල් නිසා පසු බැහැලා බසයක් සමග තරගයට පිම්පේ ගිය බස් රථය මුල් බසය ඉස්සර කිරීමෙන් පසුව වේගය අඩු වුණේ බාල තෙල් නිසා බව එහි රියැදුරු ප්‍රකාශ කිරීම නිසා බස 09 April 2013
විභාගය සමත් වූ පුතුට පියාගෙන් රතිඤ්ඤා එකම පුතා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ ආරංචිය ලද පියා තෑග්ගට රුපියල් තිහක රතිඤ්ඤා පෙට්ටියක් රැගෙන නිවෙසට ආ පුවතක් රජයේ ගොවි 08 April 2013
එක දෙක වී පෙනෙන පියාගේ ඇස් ලෙඬේ දුවටත් හැදිලා: රුපියල් 200 ට සීයක් දීලා දකුණු පළාතේ පෞද්ගලික රෝහලක ඇස් පරික්ෂා කරන අංශයක පසුගියදා සිදුවීමකි. මැදිවිය ඉක්මවූ තැනැත්තකු ඔහුගේ දියණිය යැයි සිතිය හැකි තරුණි 05 April 2013
අපේ‍්‍රල් පළමු වැනිදා කී බොරුවට කාර්යාලයේ පිරිස රැවටිලා කාර්යාලයේ වැඩකරන අයකුගේ නැන්දා හදිසියේ මියගොස් ඇතිබව දැන්වීම නිසා ඔහුගේ හිතවතුන් ශෝක ප්‍රකාශ හා බැනර් රැගෙන සවස අවමඟුල් උත්සව 04 April 2013
කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් ගාලා රජයේ රෝහල්වල පස්වරු හය දක්වා රෝගීන් පරීක්ෂා කරනු ලබන අතර දිනක් රෝගියෙක් තම කොන්දේ අමාරුවට ප්‍රතිකාර ගැනීම සඳහා සතියේ දිනක සවස 03 April 2013
මිතුරාගේ නිවෙස සොයා යද්දී පොලිසියට මාට්ටුවෙලා දඹුල්ල ප්‍රදේශයේ සංචාර හෝටලයක එකට සේවය කරන ගජමිතුරන් දෙදෙනෙකි. තම නිවෙසේ දිනක් ගත කිරීම සඳහා පැමිණෙන්නැයි මිතුරාගෙන් ලද ඇරියුම 02 April 2013
හේත්තුව දැමූ බස් මගියාට කාන්තාවගෙන් වාග් ප්‍රාහරයක් අලව්ව නගරයේ බස් නැවතුමේ සිට ගිරිඋල්ල බලා යන පෞද්ගලික බස් රථයකි. එහි ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. බසය ගමනාන්තය වූ ගිරිඋල්ල නගර 01 April 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026