දකුණු පළාතේ ඉදිරියෙන්ම සිටින ජන්ද අපේක්‍ෂකයකුට හදිසි දුරකථන ඇමැතුමක් ආවේ තමා සමඟ දැඩි තරගයක යෙදී සිටින තම පක්‍ෂයේම අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් තම පෝස්ටරය ගලවමින් ඔහුගේ පෝස්ටරයක් අලවන බවටය.
වහාම තම ආධාරකරුවන් දෙදෙනකු එම ස්ථානයට යැවූ විට මෙය සත්‍යයක් බව වැටහුනෙන් ඔවුහූ ඒ ගැන චෝදනා කළහ. ‘‘එහෙම දෙයක් නෑ. අපි ඔය දෙන්නගෙම ඒවා අලවනවා’’ කී සැකකරුවෝ තමා සතුව තිබූ වර්ග දෙකේම පෝස්ටර් ඔවුන්ට පෙන්වූහ. මේ දෙදෙනාටම හිතවත් ව්‍යාපාරිකයකු තමාගේ වියදමින් මේ පෝස්ටර් වර්ග දෙකම මුද්‍රණය කොට මෙසේ අලවන බව දැනගත් මුල් අපේක්‍ෂකයාගේ අධාර කරුවන්ට දෙවියන් සිහිවුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ව්‍යාපාරිකයාගේ හොද නුවණ ගැන සතුටු වෙමි.., කලයුතු හොදම දේත් ඒකමයි....!! (අ)
හැබැයි එක තමා මොලේ ඇති වැඩේ (දී)
චන්දි නෝනේ ඔයාලට පෙනුනේ නුවන විතරද .කපටිකම වහ ගන්න එයත් දක්ෂයි ඔයත් දක්ෂයි කෙලින් ලියන්නකෝ අනේ (දී)
හංසික නෝනෝ මමත් කියන්නේ චන්දි කියන එකම තමා , දෙපැත්තටම උදව් කරලා ෂේප් වෙන්ඩ ඕනා නැත්නම් බේරෙනවා බොරු (ත)