ගුරුතුමිය විසින් සතුන් පිළිබඳව කරන ලද පාඩමකින් පසු නිශාචර සතුන් පස් දෙනකුගේ නම් ලියන්නැයි පැවැසූ විට තම පියාගේ නම ද ලියූ සිසුවියක පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ග‍්‍රාමීය පාසලකින් අසන්නට ලැබිණි.
එදින පැවැති සමාජ අධ්‍යයන පාඩමකදී සතුන්ගේ වර්ගීකරණයට යෙදුණු මේ ගුරුවරිය නිශාචර, ජලචර, සිවුපා, බහුපා ආදී වශයෙන් සතුන් වර්ගීකරණය කර ඊට උදාහරණ ද දුන්නාය.
අවසානයේ දරුවන්ගේ ඇගැයීම සඳහා නිශාචරයින් තිදෙනකුගේ නම් ලියන්නැයි කී විට පාඩමට උනන්දුවෙන් සවන් නොදුන් දැරියක් ළඟ සිටි යෙහෙළියකගෙන් නිශාචර යනු කුමක්දැයි අසා ඒ රාත‍්‍රියේ ඇවිදින අය බව යෙහෙළියගෙන් දැනගෙන පියාගේ නම ද ලිව්වේ ඔහු රාත‍්‍රී මුර සංචාරයේ යෙදී මහ රෑ ගෙදර එන නිසාලූ.
2025 දෙසැම්බර් මස 04
622
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිශාචර සතුන්ගේ නම් ගොඩට පියාගේ නමත් දාලා
ආරියසේන Monday, 10 March 2014 07:33 AM
පියා රාත්‍රියේ සේවයට යන්නේ ඔහුන් ජීවත් කරන්න නේද යන්න ඇයට වැටහීමක් නැතිව ඇති (දිල්)
කේ.එච්.ආර්.කේ දිසානායක Monday, 10 March 2014 09:27 AM
ඒකේ කැනඩාවේ දිසාගේ නම තිබුනලු.(නදී)
කැනඩා දිසා Saturday, 08 March 2014 10:00 AM
නියමයි! (නධී)