පෙම්වතියට එස්.එම්.එස්. යවන්න රු. 15000ක් පුදලා ත්‍රීරෝද රථ රියදුරකු වන ඔහු වෙනත් ත්‍රීරෝද නැවතුමක මිතුරෙක් හමුවී ”මචං මට හොඳ ගැහැණු ළමයෙක් සෙට් කරලා දීපන්කෝ” යැයි පැවසී 05 August 2013
බිරියට හොරෙන් මිතුරියට මුදල් දෙද්දී මාට්ටු සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මැදිවියේ අයෙක් තරුණ පෙනුමැති කාන්තාවක සමග රජරට ප්‍රධාන නගරයක ආයතනයකට ගොඩවැදුණේය. එහි අඹ ගස් සෙවණ යට ය 02 August 2013
සූදු පොළේ ඔත්තු බලන්න දුන් මුදලෙන් සූදු කෙළලා සූදුපොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග්‍රාම නිලධාරියාටද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගිය 01 August 2013
පත්තෑයෙක් යතුරුපැදියක් පෙරළයි පසුගිය දා උදේ පාන්දරම නිට්ටඹුව නගරයේ පදික වේදිකාව අසලවූ කාණුවකට යතුරු පැදියක් පෙරලීම නිසා අසරණ වූ පුද්ගලයකුට එහි පැමිණි පිරිසක් උ 31 July 2013
උණ ලෙඩාට ජීවිතේ කිසිදා නොකෑ කෑමක් දීලා ඇය පාසල් ගුරුවරියක් වූ අතර අ.පො.ස (උ.පෙ) ලියා අවසන් වූ තම පුතා සමග නිවසේ ග්‍රොසරියක්ද පවත්වාගෙන ගියාය. ග්‍රොසරියේ සේවය කිරීම සඳහා 30 July 2013
සූරූපිනියගේ පහස පැතූ තරුණයාට ගුටි පූජාවක් ලෝකයේ පැරණිම වෘත්තියේ පහස ලාභයට ගැනීමට දෙවැනි වතාවටත් සූදානම් වූ තරුණයකු සුරූපිනියකගේ උගුලට හසුවී බඩ කට පුරා ගුටි සංග්‍රහයක් 29 July 2013
මඟුල් සාදයේදී සූර්වී බෝතලයක් ඉණේ ගසාගෙන යද්දී මාට්ටු වියලූවේ ගම්බද ප්‍රදේශය මඟුල් ගෙයකි. තම බිරිය හා වැඩිමහල් දියණියද සමග ජැණ්ඩියට හැඳ පැළඳගත් ඔහු එහි පැමිණියේ නිවැසියන් කල් තබා 26 July 2013
කරුංකා ගෝනිය සොරා ගෙන යද්දී අල්ලලා ගස් බැඳලා වෙළෙඳ සැලකින් කරුංකා කිලෝ 20 ක් සොරකම් කළ පුද්ගලයකු අල්ලා පහරදී ගස්බැඳ ඔහුගේ අඹුදරුවන්ට බාරදුන් පුවතක් ගලගෙදරින් වාර්තාවේ. වාර්තා 25 July 2013
ඉලව්ගෙදර ගොස් කැලෙන් එද්දී බයට මාලය ගිලලා බස්නාහිර පළාතේ මායිමේ සිටි සිව් දෙනකු දකුණු පළාතේ ඉලව්ගෙදරකට ගියේ එය නොගිහින්ම බැරි තැනක් නිසාය. රැකී රක්ෂා කටයුතු හමාරකොට ඒ සඳහ 24 July 2013
ජැණ්ඩියට ඇඳගෙන යතුරුපැදියෙන් ගිය අනංග රජාට පොලිස් බැල්ම හරිම උජාරුවට ඩෙනිම් කලිසමක් ඇඳගෙන ලස්සන කමිසයකින් උඩුකය සරසාගෙන හොඳ හැටි සුවඳ විලවුන් තවරාගෙන තම පෙම්වතිය බලන්නට හෙල්මටයක් නොපැ 23 July 2013
බෝඩිම ගැන පුරසාරම් සගයන්ට කොකා පෙන්නලා මරදානේ නේවාසිකාගාරයක සිටින විවිධ ආයතනවල තරුණයන් සිවුදෙනෙකි. එක් අයකු බෝඩිමේ හිමිකාරියට කිසිදා හොඳක් කීවේ නැත. බලපන් අපි ඉන්න කාමර 22 July 2013
හොරාට නිවෙස බිඳින්න ඉඩදී පොලිසියට අල්ලා දීලා නිවෙසකට හොරෙක් වහලයෙන් බැස ඔහු හොරාට හොරෙන් 119 ට පොලිසියට දන්වා නිවස තුළදීම හොරා කොටුකර ගැනීමේ සිද්ධියක් අම්බලන්තොට සියඹලාගස්විල 19 July 2013
මනස සනසන්න ගෙනා මාළු ටැංකියට බිරිය වස දමලා ”මාළු ටැංකියක් දිහා බලාගෙන හිටියාම හිතේ නොසන්සුන්භාවය නැතිකර ගන්න පුළුවන්ලූ” පත්තරයක තිබුණු කතාවකට තව තව අඩුපාඩුත් එක්කම ගෙද 18 July 2013
බීම වීදුරුවට ගෝරි වී මඟුල් ගෙට පොලිසියත් ඇවිත් බීම වීදුරුවක් සම්බන්ධයෙන් හටගත් බහින්බස්වීමක් මහා ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් විවාහ මංගල උත්සවයක ඇතිවූ කලබලයක 17 July 2013
නෝනායැයි සිතා වෙන කතකට අසුන දීලා කොළඹ බලා යන බස් රථය සඳුදාට අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන දිනයකි. එදාට අතරමගින් බසයට නගින හැමෝම කරන්නේ බස් රථය ගමන් ආරම්භ වන දෙසට පැම 16 July 2013
බත් පැකට්ටුවේ පණුවා දැක්කාම ලෝක සෞඛ්‍ය සංවිධානය මතක්වෙලා අලූතින් ඉදිවන ගොඩනැගිල්ලක සේවය කරන තරුණයන් කිහිප දෙනෙකි. ඔවුනට ආහාර සැපයුම්කරුවකු විසින් ආහාර සපයනු ලැබිණි. ඔහු නිරතුරුවම පැවසුව 15 July 2013
බොන්න සල්ලි නැතිව රන්බඩු කඬේ පන්සීයකට විදලා ඔහු නිතර මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. දිනකට තුන් හතර වතාවක් හෝ ගමේ තිත්පොළට ගොස් අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ ප්‍රධාන 12 July 2013
බෝඩිමේ විදුලිය කප්පාදු කළාට සිසුවියන්ගෙන් අපූරු පාඩමක් නුගේගොඩ ආසන්නයේ පිහිටි මේ සුවිසල් නිවසේ කාමරයක් බෝඩිමක් බවට පත්වූයේ ගෙහිමි කාන්තාවගේ අත මිට හිඟවීම නිසාය. සරසවි සිසුවියන් තිදෙන 11 July 2013
තරුපහේ හෝටලයේ සමුළුව පැවැත්වෙද්දී දොරකුත් කඩාවැටිලා අගනුවර තරුපහේ හෝටලයකදී පසුගිය දිනෙක සිදු වූ අපූරු සිදුවීමකි මේ. පෞද්ගලික ආයතනයක් මගින් කොළඹ සුඛෝපභෝගී හෝටලයක සම්මන්ත්‍රණයක් ප 10 July 2013
පොල් කඩන්න ගිහින් අසනීප වී දොඹකරයෙන් බිමට ඇවිල්ලා පොල් ගසකට නැගීමෙන් පසු සිදු වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගසෙන් බිමට බැසීමට නොහැකිව සිටි පුද්ගලයකු පැය කිහිපයකට පසු දොඹකරයක 09 July 2013
දොඩම් පලදාව ගන්න ගිහින් ඇඳිවතත් අහිමි කරගෙන මේ එක් එක් කෙනා විවිධ නම්වලින් හඳුන්වන ගමකි. ඇතැමුන් ගෞරවය පිණිසත් ඇතැමුන් පෞරාණිකත්වය උදෙසාත් හඳුන්වන ගමේ නම සේම ගොවිතැන් බතින්ද 08 July 2013
දෙනෝදාහක් ඉදිරියේ ගඟට පැන නාගෙන ගොඩට ඇවිත් මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. 05 July 2013
රණ්ඩුවක් ගැන පොලිසියට කියන්න ‘‘වන් වන් නයින්’’ එකේ අංකය ඉල්ලලා ප්‍රසිද්ධ ස්ථානයක දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 119 අංකයට ඇමැතීම සඳහා එම ගැටුම 04 July 2013
වෙළෙඳසල් හිමියාට මහ රෑ උගුඩුවකුගෙන් දුරකථන ඇමතුමක් රාත්‍රී කාලයේ වෙළඳසලක් වසා ගෙදර පැමිණි පසු එම වෙළඳසලේ දුරකථනයෙන් වෙළඳසල් හිමියාට උගුඩුවකු දුරකථනයෙන් කතා කළ පුවතක් දෙනියාය ප&zwj 03 July 2013
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක් තම දරුවාට අකුරු කියවීම සඳහා විශ්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්ෂාරූඪවූ පුව 02 July 2013
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක් තම දරුවාට අකුරු කියවීම සඳහා විශ්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්ෂාරූඪවූ පුව 02 July 2013
මිදුලට වැටෙන්න කපන්න එපැයි කියූ අඹ අත්ත වහලට කපලා එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ ම 01 July 2013
කළු කුමාරයාට බයේ දේවාලයට ආ තරුණියට අතවර කරන්න හැදූ කපුවා කපෝති කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩු 28 June 2013
නැතිවූ වතුර මෝටරයෙන් සායම හෝදාගෙන තම නිවසේ තිබූ වතුර මෝටරයක් සොරු ගෙන ගොස් ඇතැයි ග්‍රාම නිලධාරියාගේ පොතේ සටහනක් දැමීමට ඇය උදේ පාන්දරම ආවේ තම සිවු හැවිරිදි දුවද සම 27 June 2013
ඉඳිආප්ප කන්න ගෙනා මාළු ව්‍යාංජනයේ කුරුමිණියකුත් ව්‍යාංජනයේ කුරුමිණියකු සිටි බව පිළිනොගත් හෝටල් හිමියකුට තරුණියකගෙන් පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවකි මේ. නුවර පාරේ දෙපසම දැන් 26 June 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026