කඬේට සෙනඟ ඒම අඩු වේලාවක මුදලාලි පොත පතක ගණන්හිලව් ලියමින් සිටින අතරතුර කුස්සිය පැත්තෙන් කඩයට ගොඩවූ බිරිය එහිවූ පොල්ගොඩෙන් ගෙඩියක් රැුගෙන සොලවා බලා එය රැගෙන යාමට සුදානම් වුවාය.
මුදලාලි එදෙස බැලූවේ කෝපයෙනි.|
”ඔය විදියට කළාම ලාභාලාභ බලා ගන්නෙ කොහොමද මනුස්සයො” ඔහු කිය. බිරිය මුදාලාලි දෙස බැලූවේද කෝපයෙනි.
”දවල්ට රුපියල් සීයක බත් පිඟාන ආවම සාක්කුවෙන් මට හතළිහක් දීලා හැටක් ලාච්චුවට දා ගත්තම හරිනේ” කී ඇය පොල්ගෙඩියත් ගෙන කුස්සිය පැත්තට ගියෙන්් මුදලාලි අන්ද මන්ද වීලූ.
ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd