දකුණු පළාතේ ගාල්ල නගරයට මඳ දුරකින් පිහිටි ගම්මානයක තම අපේක්‍ෂකයින්ගේ ජයග‍්‍රහණය සඳහා ගෙන්ගෙට යන පිරිසකි.
නගරයෙන් පිටතට වූ මාවතක සිටි තරුණයෝ කීපදෙනකු ඔවුනට මාර්ගයක් පෙන්වා එහි කෙළවර නිවසේ අය විරුද්ධ පක්‍ෂයක වුවත් කරුණු පැහැදිලි කිරීමෙන් නම්මාගත හැකි බව කීහ.
ඔවුන් නිවෙස අසලට ගිය විට දුටුවේ ප‍්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයකුගේ රුව එහි බිත්තියේ එල්ලා ඇති බවය. ඔවුන් විපරම් කරන විට ගෙතුළින් ආ තරුණවියේ දැරියක සිනාසීගෙන අසලට ආවෙන් එල්ලා ඇති ඡුායාරූපය පදනම් කරගෙන ඔවුහු බොහෝ දේ කීහ. මේ නිසා තම පක්‍ෂයට ඡන්දය දෙන ලෙස කීවත් ඇය සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
කණ්ඩායමේ නායකයා තම පාක්‍ෂික දේශපාලන ධර්මය ගැන දිගු දෙසුමක් කොට, පති‍්‍රකා කීපයක් දී ආපසු හැරෙන විටම අල්ලපු නිවසේ කාන්තාව වැටකඩුලූ මැදින් පැන එදෙසට ආවාය.
ඔය ළමයි සෑහෙන වේලාවක් මෙයාට මොනවාදෝ කියනවා දැක්කා. ඒත් පලක් නෑ. මෙයා ගොළුයි. බීරියි. ගෙදර අය රස්සාවට ගිහින් ”ඇය කීවෙන් කණ්ඩායම් නායකයාට තරු පෙනුණලූ.
2025 දෙසැම්බර් මස 04
622
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගොළු දැරියකට දේශපාලන දෙසුමක් කරලා
රණතුංග Wednesday, 23 April 2014 12:58 AM
ගොඩක් අය නොදන්නා දෙයක් තියෙනවා ගොළු,බිහිරි අයට නැසුනත්,කතා කරන්න බැරි වුනත්,අනිකුත් අය කතා කරන විට, ඔවුන්ගේ තොල් දෙක දෙස බලා සිට ඔවුන් කියන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට හැකි සුවශේෂී හැකියාව. ඔවුන්ට හොදින් දුර පෙනේනම්, සමහර විට ඒ දුරප්‍රමාණය මීටර දහයක් පහලවක් අතර වුවත්,අනිකුත් අය කියන දේ තේරුම් ගත හැකි වේ. (නදී)