බදු අපරාධ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකාව තුළ වංචා හා දූෂණ අවම කිරීමට ගන්නා උත්සාහයේ කොටසක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු අපරාධ විමර්ශනය කිරීම සඳහා ඒකකයක් පිහිටවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක දැක්වේ. 05 March 2025
සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර 219.7ක ඉඩම් ප්‍රදානයක් සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් ’අනුමැතිය ලැබී ඇත. 05 March 2025
මාර්තු පළමු සතියේ දෙවැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ පහළට මාර්තු මාසයේ පළමු ගනුදෙනු සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් පහළ වැටීමක් පෙන්නුම් කළේය. 05 March 2025
මේ දවස්වල බිස්නස් අඩුයි වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නටත් යා යුත්තේ කොළඹ කොටුවට බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. 05 March 2025
සියල්ලටම වගකිවයුත්තේ රාජ්‍ය අංශයද ? “ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මුළු රැකියා නියුක්තියෙන් සියයට 15 ක් සහ විධිමත් රැකියා නියුක්තියෙන් සියයට 35 ක් නියෝජනය කරන අතර, එය රාජ්‍ය වියදම්වලින් සියයට 26 ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් පරිභෝජනය කරයි. 05 March 2025
මොරිසන් වෙතින් හෘද රෝගවලට නව ඖෂධ පෙළක් වෙෙළඳපොළට ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම් 10 සහ 20) සහ Bisoprolol ටැබ්ලට් (BP මිලිග්‍රෑම් 2.5 සහ 5) මෙලෙස හඳුන්වා දී ඇති අතර මේ සියල්ල පෙති 30ක ඇසුරුම්වලින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. 05 March 2025
යුනිලිවර් ශ්‍රී ලංකා Viva සහ Horlicks සන්නාමවලට ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරන්නකි. මෙමගින් විදේශ විනිමය මත ඇති වන පීඩනය ඉවත් වන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයට පෝෂ්‍යදාය 05 March 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආදායම රු.බි.45.5ක් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.7ක වර්ධනයකි. 05 March 2025
වැලිබල් ෆිනෑන්ස් කැකිරාව සහ ඇල්පිටිය නගරවලට වැලිබල් ෆිනෑන්ස් ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් කැකිරාව සහ ඇල්පිටිය යන නගරවලට තවත් නවතම ශාඛා දෙකක් පසුගිය දා එක්විය. දැන් මෙම ශාඛා මගින් ඒ අවට ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා වඩාත් පහසුවෙන් හා ඉක්මනින් ඉටුකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. 05 March 2025
2024 Effie’s සම්මාන උළෙලේදී ‘Atlas Max’ රනින් දිදුළයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වනAtlas හි ‘Atlas Max’ නව්‍යකරණ නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට ගණයේ මුලපිරීමක් වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ද දිනා ගැනීමට සමත් වූයේ ය. 05 March 2025
කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් සලකා බලන මූල්‍ය වසර තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 169.35 ක් දක්වා සියයට 103.61 කින් ඉහළ ගොස් තිබේ. සම්පූර්ණ වසර සඳහා මෙහෙයුම් වියදම් සියයට 17.04 ක මධ්‍යස්ථ අනුපාතයකින් වර්ධනය වී රුපියල් බිලියන 51.84 ක් වී ඇති අතර, සමූහයේ මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාබය රුපියල් බිලියන 117.52 ක් විය. එය පෙර වසරට වඩා සියයට 202.21 ක වැඩි වීමකි. 05 March 2025
කතරගම නවාතැන් වැසි යාමේ තර්ජනයක් කතරගමට පැමිණෙන වන්දනාකරුවන් කතරගම පිහිටි ස්ථානවල නවාතැන් ගැනීම සියයට අනූවකින් පමණ පහත වැටීම හේතුවෙන් නවාතැන් පොළ සියල්ල වැසී යාමේ තර්ජනයක් පවතින බව එම නවාතැන්පොළ හිමිකරුවෝ පවසති. 05 March 2025
වැට් ආපසු ගෙවීමේ යෝජිත ක්‍රමයට අපනයනකරුවෝ කනස්සල්ලෙන් සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා සිය කනස්සල්ල පළ කළේය. 28 February 2025
කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 7.7කින් ඉහළට කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 28 February 2025
සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්රවලට ඉතාලියේ සහාය ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් (Damiano Francovigh) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (27) පැවැත්විණි. 28 February 2025
දින දෙකකට පසුව කොළඹ කොටස් හුවමාරුවේ සුළු ඉහළ යාමක් සතිය ආරම්භයේදී පිට පිට දින දෙකක් පසුබැසීමට ලක් වූ කොළඹ කොටස් හුවමාරුව ඊයේ (27) දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය. 28 February 2025
මහ බැංකුවේ අනුමැතිය නැතිව ‘මුල්‍ය’ වචනය භාවිතය නීති විරෝධියි මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවිත කිරීම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 28 February 2025
ශ්‍රී ලංකන් ඉන්ධන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ජාත්‍යන්තර ලංසු කැඳවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 February 2025
ප්‍රයිම් ලෑන්ඩ්ස් රුපියල් මිලියන 440කට “හොරගල ස්ටේට්’ මිලට ගනී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන මිලේනියම් හවුසින් ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ ‘හොරගල ස්ටේට්’ ප්‍රයිම් ලෑන්ඩ්ස් පෞද්ගලික සමාගම වෙත අලෙවි කළ බව එම සමාගම පවසයි. 28 February 2025
මේ දවස්වල බිස්නස් අඩුයි වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්න නම් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය. එළඹෙන උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී ප්‍රධාන වීදි 28 February 2025
අභියෝග අඩුවක් නැති අයවැයක් ජනපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස 2025 පෙබරවාරි 17 වැනිදා ඔහුගේ කුළුඳුල් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත වශයෙන්ම එය මුළු අවුරුද්ද සඳහාම වූ අයවැයක් නොවූයේ වසරේ මුල් මාස තුනට රජය තාවකාලික පරිපූරක ඇස්තමේනතුවක් යටතේ මූල්‍ය යෙදවුම් කළ බැවිනි. 28 February 2025
ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ලින්ක් නැචුරල් විශිෂ්ට ඇගයීමකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්රමුයකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන්ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. 28 February 2025
මහජන බැංකුවේ YouTube දිනුම් ඇදීමේ ජයග්රාහකයාට Apple iPhone 16 Pro දුරකථනයක් මහජන බැංකුවේ YouTube චැනලය Subscribe කර අලුත්ම Apple iPhone 16 Pro දුරකතනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනීමේ තෙවැනි අදියරේ දිනුම් ඇදීම මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවති අතර, එහි වාසනාවන්ත ජයග්‍රාහකයා වූයේ කිරිබත්ගොඩ පදිංචි හසිරු උදන්ත මහතායි. 28 February 2025
95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාව ඔස්සේ මනාව පිළිබිඹු වේ. 28 February 2025
SDB බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට ඉහළ පොලියක් ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්රතිලාභ ලබාදෙන SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. 28 February 2025
කොමර්ෂල් බැංකුව කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සමරයි කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශවල කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙහි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. 28 February 2025
2025 Hybiz TV සම්මාන උළෙලේ ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ශ්‍රීලංකන් ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පසුගියදා පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී (Hybiz TV Business Excellence Awards 2025) ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. තෙලංගාන ප්‍රාන්ත රජයේ සහ එම ප්‍රාන්තයේ රාජ්‍ය කර්මාන්ත යටිතල පහසුකම් සංස්ථාවේ සහයෝගය ඇතිව පවත්වන ලද මෙම සම්මාන උළෙලේදී තෙලංගාන ප්‍රාන්තයේ විවිධ ක්ෂේත්රයේ සාර්ථකත්වයක් පෙන්න 28 February 2025
Dearo Investment සමාගමට People’s Excellency සම්මාන හතරක් Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. 28 February 2025
සෙනාරෝ 22 වැනි සංවත්සරයට නව අත්දැකීම් මධ්‍යස්ථානයක් සහ Click 150 ස්කූටරය එළිදකී මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 28 February 2025
කළුතර කර්මාන්ත පුරයේ ගැටළු රැසක් කළුතර, නාගොඩ හතර මං හංදියෙන් නෑබඩ දෙසට දිවෙන මාර්ගයේ මද දුරක් ගියවිට “කළුතර ෆුලර්ටන් කර්මාන්ත පුරය” හෙවත් “කළුතර ෆුලර්ටන් කාර්මික හා ආරක්ෂිත කලාපය” හමුවේ. වර්ෂ 2005 දී ආරම්භ කරන ලද එහි මුළු භූමි ප්‍රමාණය අක්කර 50 කි. මේ වනවිට එහි කර්මාන්තශාලා 40 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඒවායේ සේවය කරන අය 1500 කට වැඩිය. 28 February 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026