Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත්ව Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. 23 April 2025
සයිබර් ආරක්ෂාව කාගිල්ස් බැංකුවෙන් යාවත්කාලීන තොරතුරු සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ අඛණ්ඩ ආරක්ෂණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාගිල්ස් බැංකුව කොටස් වෙළෙඳපොළට ලිපියක් මගින් දැනුම් දී තිබේ. 23 April 2025
එළවළු පලතුරු මල් විජලනයෙන් ගෘහස්ත කර්මාන්තයක් එළවළු, පලතුරු, පළා වර්ග වැනි කෘෂි අස්වැන්න බොහෝ අවස්ථාවලදී අතිරික්ත වීම නිසා විනාශ වීමට ලක්වේ. පරිභෝජනයෙන් තොරව අපතේ යන නිසා මෙරට ආහාර සපයන ගොවියන්ගේ ශ්‍රමය, කාලය මිල කළ නොහැකි ලෙස අපතේයාම සිදුවේ. 23 April 2025
පිරිවැටුම යහපත් නමුත් දර්ශක රතු පැහැයට කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (22) ගනුදෙනු අවසන් වනවිට දර්ශක රතු පැහැයෙන් අවසන් වූ අතර කොටස් මිල දර්ශක පහත වැටුණු බව එයින් සනිටුහන් විය. 23 April 2025
වෙළඳ ගිවිසුම් යටතේ අපනයනවල සියයට 4.2ක වර්ධනයක් ශ්‍රී ලංකාව 2024දී සිය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ මුළු අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 4,972.5ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2023 වසරේදී එම ගිවිසුම් යටතේ සිදු කළ මුළු අපනයනවල වටිනාකම වූ 22 April 2025
ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ යාම මධ්‍යයේ මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන ශුහවාදී බව, මාස හයකින් වාර්තා වූ ඉහළම අගය පසුගිය මාර්තු මාසයේදී වාර්තා කර ඇතැයි එල්.එම්.ඩී ව්‍යාපාරික සඟරාව 22 April 2025
මාර්තු උද්ධමනය ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 22 April 2025
සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට අලුත් අවුරුදු සහ මහ සිකුරාදා නිවාඩු දින කිහිපයෙන් පසුව කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පළමුවරට සිදුවුණු ඊයේ දිනයේදී මිල දර්ශක දෙකම යම් පසුබැසීමක් පෙන්නුම් කෙරිණි. 22 April 2025
ද.ආසියාවේ සංචාරක කර්මාන්තය යථාවත්වීමේ වේගයෙන් සිව්වැනි තැන ලංකාවට කොරෝනා වසංගතයෙන් පසුව ලොව පුරා සිදු වන සංචාරක කර්මාන්තයේ යථාවත්වීම් අතරින් දකුණු ආසියානු කලාපය කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක 22 April 2025
පොල් වෙන්දේසියේ අලෙවිය සියයට 44කින් පහළ ගිහින් පසුගිය අප්‍රේල් 10 වැනිදා පැවැති පොල් වෙන්දේසියේදී අලෙවිය සියයට 44 කින් පහළ ගොස් තිබූ බවත් එහිදී අලෙවි වී තිබුණේ පොල් ගෙඩි 345,342 ක් පමණක් බවත් පොල් සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා 22 April 2025
මෙරට පිහිටි පාකිස්තාන බැංකු ශාඛා දෙකක ශ්‍රේණිය ඉහළ දමයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට ක්‍රියාත්මක පාකිස්තාන බැංකු ශාඛා දෙකක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් AA-(lka) මට්ටමේ සිට AA(lka) දක්වා ඉහළ නංවා ඇතැයි 22 April 2025
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරන ඕනෑම කටයුත්තක් ව්‍යාපාරයක් වශයෙන් සරළව අර්ථ ගැන්විය හැකිය. ව්‍යාපාරයක් බිහිවනුයේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා මත පදනම්ව ය. මිනිසා අපේක්ෂා කරන ළඟා කරගත 22 April 2025
ට්‍රම්ප් බදු - පීඩනය සමනය කළ හැක්කේ කෙසේද? එක්සත් ජනපදය විසින් නව තීරුබදු පැනවීමෙන් පසුව ගෝලීය වෙෙළඳ පද්ධතිය සැලකිය යුතු කම්පනයකට මුහුණ දී ඇත. අප්‍රේල් 2 වැනි දින (විමුක්ති දිනය) ප්‍රකාශයට පත් කරන ලද මෙම පියවරෙන් නියෝජනය වන්නේ 22 April 2025
Alumex සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු, යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්රිත 22 April 2025
DFCCබැංකුවේ විශ්වසනීය Data Center සැපයුම්කරු OrionStellar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වනDFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීයData Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ. 22 April 2025
අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන සමග එක් වෙයි අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන 22 April 2025
මහජන බැංකුවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයටAffinity ක්‍රෙඩිට් කාඩ්පතක් මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) සඳහා නවAffinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදෙයි. එය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ 02, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී 22 April 2025
American Polymers ජාතික - ජාත්‍යන්තර තත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දිනයි ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ 22 April 2025
‘Berry Much in Nuwara Eliya’ අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන 22 April 2025
බේබි ෂෙරමි සන්නාමයට People’s Choice Awards 2025 සම්මානය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් 2025 වසරේ ජනතාවගේ හොඳම ළදරු සත්කාරක සන්නාමය ලෙසSLIM Kantar People සම්මාන උළෙලේ දී ගෞරව සම්මානයට පාත්‍ර විය. 22 April 2025
පන්විල පාත්තර කර්මාන්තයට කණකොකා හඬලා වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ අට පිරිකර පූජා සඳහා පාත්තර හදන එකම ගම්මානය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හික්කඩුව පන්විල ගම් ප්රදේශයයි. අවුරුදු 100කට වඩා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පන්විල 22 April 2025
විදෙස් සංචාරයන්ට එවර්ග්‍රීන් තේ ප්රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී මෙරටට පැමිණෙන විදෙස් සංචාරයන්ට එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් එවර්ග්‍රීන් තේ ප්රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී විවෘත කෙරිණ. 22 April 2025
මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරටට ඒවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය විය. එසේම එය මාස 75 කට පසුව වාර්තා කළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වූවේය. 21 April 2025
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. 21 April 2025
IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී නිල වශයෙන් ආරම්භ වී තිබේ. 21 April 2025
පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකර ඇත. 21 April 2025
මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක් මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර තිබේ. 21 April 2025
මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට 2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ. 21 April 2025
ට්‍රම්ප්ගේ තීරු බද්ද සාකච්ඡාවට නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමරිකාවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකා අපනයන සඳහා පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. 21 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026