භානුක අමරසිංහ
Agstar PLC සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වනAgstar Exports (පෞද්) සමාගම වෙනත් පාර්ශ්වයකට අලෙවි කළ බව සමාගම පවසයි. ඒ අනුව සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය වන කොටස් 4,500,000ක් රුපියල් මිලියන 35.3ක මුදලකට අලෙවි කෙරී තිබේ.
මෙහිදී ප්‍රසන්න සම්පත් දසනායක සහ කපුගෙදර ඉෂාරා තිළිණි නවරත්න යන දෙපළ විසින් අදාළ මිලදී ගැනීම සිදු කර ඇති බවත් එම සමාගම පවසයි. මෙම Agstar PLC සමාගම LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් සහ සමාගමට අයත් සමාගමකි. Agstar Exports (පෞද්) සමාගම කෘෂිකර්මාන්තය පදනම් කරගත් නිෂ්පාදන අපනයන ව්‍යාපාරයේ සහ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ නිරත සමාගමකි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රවුන්ස් සමූහය Agstar Exports රැ.මි. 35.3කට විකුණයි