සිසු පරපුරේ නැණ පහන් දල්වන කාගිල්ස් සරුබිම අධ්‍යාපනික ශිෂ්‍යත්ව
කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී සමාගම විසින් ගොවි පවුල්වල සිසුන් සඳහා සරුබිම අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු 29 දින සංවිධානය කර තිබුණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, සහ වාරිමාර්ග