දිග්ගැසෙන ඊශ්‍රායල- ඉරාන යුද්ධයෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් වර්ධනය වන ඊශ්‍රායල - ඉරාන අර්බුදය හේතුවෙන් මෙරට ශීත සෘතු සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් එල්ල විය හැකි යැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පසුගියදා ප්‍රකාශ 24 June 2025
කොළඹ කොටස් හුවමාරුවේ දරුණු පසුබැසීමක් කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ දිනයේදී දරුණු ලෙස කඩා වැටීමකට ලක් විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,765.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය 24 June 2025
උද්ධමනය ගණන් උස්සයි ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (23) නිවේදනය කළේය. 24 June 2025
ජුනි පළමු දින 18දී සංචාරකයෝ 74,570 ක් ඇවිත් මෙම මස පළමු දින 18 තුළදී මෙරටට සංචාරකයන් 74,570 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වසර ආරම්භයේ සිට මෙම මස 18 වැනිදා 24 June 2025
දැනුම මත පදනම් වූ සංවර්ධනයෙන් ආර්ථික ව්‍යූහය වෙනස් කරන්න පුළුවන් ආසියානු සංවර්ධන බැංකුව රටවල් සඳහා ලබාදෙන සහාය රටින් රටට වෙනස් වන බවත් ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික හවුල්කාරිත්වය 2024 සිට 2028 දක්වා දිවයන බවත් ආසියානු සංවර්ධන 24 June 2025
භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වැල්ලම්පිටිය වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නියුතු NEW STEP වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ 24 June 2025
පරපුරක අනාගතයට බදු අභියෝග රටක සංවර්ධනයෙහිලා බදු ආදායමෙන් තීරණාත්මක බලපෑමක් සිදුවන බව ලොකු කුඩා සෑම රාජ්‍යයක් සේම රටක පුරවැසියන් විසින්ද පසක් කරගත යුතු කරුණකි. රාජ්‍ය මූල්‍ය 24 June 2025
Euro මෝටර්ස් වෙතින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනාගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන 24 June 2025
AMF සමාගමට 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බි. 1.78 ක බදු පෙර ලාබයක් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාබය (PBT) වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාබයක් සමගින් මේ 24 June 2025
C-Four සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් SLIM රන් සම්මාන දිනයි මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C - Four සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇඟලුම් හා 24 June 2025
ඉදිකිරීම් කර්මාන්තයට ‘මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ’ කල්පැවැත්ම සහ නිරවද්‍යතාව යනු ව්‍යාපෘතියක සාර්ථකත්වය තීරණය කරන මිනුම් දඬු දෙකක් නම්, එම නිවැරදි මිනුම් දඬු තේරීම්, නිසියාකාරව සිදුකිරීම ඉතා වැදගත් වේ. දශක දෙකක විශිෂ්ටත්වයකට 24 June 2025
මහමග වෙළෙඳාමට පණදෙන දිරිය ළියෝ හිරු උදාවීමට මත්තෙන් දවස අරඹා රෑ නින්දට යන තෙක් අතෝරක් කටයුතු අතරේ දවස ගෙවන කාන්තාවෝ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ද විවිධ රැකියාවල යෙදෙමින් පවුලට සවියක් වීමට 24 June 2025
බලධාරීන්ට නොපෙනෙන දේශීය මුං ගොවියෝ දේශීය මුං ඇට අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා මුං ගොවීහු දැඩි අසීරුතාවකට පත් සිටිති. මේ වනවිටත් පසුගිය කන්නයේ මුං ඇට අස්වැන්න 24 June 2025
කොටස් වෙළෙදපොළ දර්ශක නැවත වටයකින් දුර්වල තැනකට අලුත් ගනුදෙනු සතියක් ආරම්භ කරන ලද කොළඹ කොටස් වෙළෙදපොළ එක දිනක් තුළ මෑත කාලයේ ඉහළම අගයකින් සියලු කොටස් මිල පිරිහීම (ඊයේ ජුනි 23) වාර්තා කළේය. ගනුදෙනු 24 June 2025
Asia Miracale සම්මාන උළෙල අද Asia Miracale Awards 2025 සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් ටාජ් සමුද්‍රා හෝටලයේදී අද හවස 4.30පැවැත්වීමට Mugp international organization ආයතනය සියලු කටයුතු සංවිධානය කොට ඇත. 23 June 2025
සංචරාක ජාතික සන්නාමකරණය ප්‍රසම්පාදනයෙන් පමාවන ලකුණු මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීමටත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, අත්‍යාවශ්‍ය කරුණක් ලෙස පාර්ශ්වකරුවන් පෙන්වා දුන්, 23 June 2025
සංචාරක සංවර්ධන අධිකාරියේ අක්කර 3,000ක් ආයෝජකයන්ට සංචාරක සංවර්ධන අධිකාරිය සතු සංචාරක ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ හැකි උසස් හැකියාවක් ඇති කලාපවල පිහිටි අක්කර 3000ක් පමණ වන ඉඩම් ප්‍රමාණයක් දිගු කාලීන බදු පදනමක් මත ලබාදීමට කටයුතු සකස් කෙරී ඇතැයි එම අධිකාරිය පවසයි. 23 June 2025
මැයි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 25.37ක් 2025 වසරේ මැයි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 25.37ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ මැයි මාසයේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 24.65ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 2.9ක වර්ධනයකි. 23 June 2025
සූර්ය හා සුළං බලශක්තිය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව මිල අධික පොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩු කරමින් සූර්ය හා සුළං බලශක්තිය වෙත මාරුවීම වේගවත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක බලශක්ති වැඩසටහනකට ලෝක බැංකු සමූහය සිය අනුමැතිය ලබාදී ඇත. 23 June 2025
කොටස් වෙළෙදපොළේ S & PSL20 දර්ශකය අද සිට වෙනස් වෙයි කොළඹ කොටස් හුවමාරුවේ S&P Sri Lanka 20 දර්ශකය අද (23) දිනයේ සිට වෙනස් වීමකට ලක් වන බව එම හුවමාරුව පවසයි. S&P Dow Jones Indices විසින් සිදුකළ 2025 අර්ධ වාර්ෂික සමාලෝචනයෙන් පසු දර්ශක සැකසීමට අනුව මෙම වෙනස් කම් සිදුව තිබේ. 23 June 2025
බ්ලැක්ස්ටෝන් ශ්‍රී ලංකාවේ ඇල්ටෙයාර්හි අලෙවි නොවූ නිවාස සියල්ල මිලදී ගනී එක්සත් ජනපදයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ අලෙවි නොවුණු නිවාස ඒකක සියල්ල මිලදී ගැනීමට පියවර ගත් බව වාර්තා වෙයි. 23 June 2025
බිස්නස් හොඳටම අඩුයි - දෙමටගොඩ අක්ෂයා ජුවලරි හිමිකරු ලෝගරත්න ලෝකයේ තියෙන වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හදුනාගත හැකිය. එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම පවතින ලෝහයක් ලෙසත් රත්තරන් හඳුනාගත හැකිය. 23 June 2025
වෙළඳ යුද්ධයෙන් ඔබ්බට පරම්පරාගත කාලයක් පුරා ගෝලීය ආර්ථිකය මෙහෙයවීම සිදු වූයේ ඉතාමත් අල්ප වෙෙළඳ බාධක සහිත ලෝකයක් වඩාත් සමෘද්ධිමත් ලොවක් වන්නේය යන මූලික විශ්වාසය පදනම් කරගෙනයි. 23 June 2025
ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීමට Disrupt Asia 2025 2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. 23 June 2025
Shine Dental Care නිර්මාතෘට වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා BWIO සම්මානය දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයකු වන Shine Dental Care ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. 23 June 2025
DFCC බැංකුව iConnect 2.0 අරඹයි DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගත්තේය. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. 23 June 2025
සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ඇරැඹේ සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. 23 June 2025
ජනශක්ති ෆිනෑන්ස් මූල්‍ය සේවා ක්ෂේත්රයේ නව ගමනක් අරඹයි ජනශක්ති සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධ සමාගමක් වන Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC බවට පත්වී තිබේ. 23 June 2025
සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සල් පවත්වලා මෙරට රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සල් සංවිධානය කර තිබිණි. 23 June 2025
බලපිටියේ ධීවර කර්මාන්තයේ අර්බුදය එදා බලපිටිය බලවත් ලෙසම බැබළවූ කර්මාන්ත රැසක්ම තිබුණේය. ලණු කොහු, ධීවර සහ පේෂකර්ම කර්මාන්ත ඒ අතරය. 23 June 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026