සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත විය. මෙය සිය ගනුදෙනුකරුවන්ට, බැතිමතුන්ට මෙන්ම විදේශිකයන්ටද වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.
ශ්‍රී ලංකාවේ වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන පූජනීය ස්ථාන අතරින් එකක් වන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම ATM යන්ත්‍රය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද සුවිශාල පහසුවක් වනු නිසැකය.
2025 දෙසැම්බර් මස 04
114
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ