සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්රතිලාභ රැසක්
සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති වඩාත්ම පරිපූර්ණ මූල්‍ය සේවාවලින් එකක් වනිසෙලාන් හරසර’ ගිණුම,