දිට්වා වැට්ටූ කර්මාන්ත නගා සිටුවීමට දැවැන්තයන්ගේ සහාය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP (Industry Recovery Foster Program) හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP ( Industry Development Foster Program) පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය පවසයි. 15 December 2025
”දිට්වා” හේතුවෙන් කර්මාන්ත 16,476 කට බලපෑම් ”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූ කර්මාන්ත 16,476 ක තොරතුරු ලැබී ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 15 December 2025
ව්‍යසනයෙන් ගොඩ එන මග පසුගිය දා ලංකා ඉතිහාසයේ දරුණුම ස්වාභාවික ව්‍යසනයට මුහුණ දීමට සිදුවිය. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනය හා සැසදීමේ දී එයට වඩා කිහිපගුණයකින් වැඩි ඉතා දරුණුකම ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකිය. 15 December 2025
සංස්ථා ප්‍රකාශයක ඇත්තේ මොනවාද? මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද්දකි. 15 December 2025
Eco Spindles සහ Green Earth සමූහය එක්ව “Green Wheels” ව්‍යාපෘතිය අරඹයි රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමග Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. 15 December 2025
දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් වැඩසටහනක් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වීම. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. 15 December 2025
මෙල්වා සමාගමෙන් යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ. 15 December 2025
ලාංකික නාවික වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීමට සෙන්ට්‍රම් මරීන් වෙතින් ALAM ශිෂ්‍යත්ව පහසුකම් ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සෙන්ට්‍රම් මරීන් කන්සල්ටන්සි ආයතනය, ලාංකික සිසුන් 5 දෙනකුට MISC සමූහය යටතේ ක්‍රියාත්මක වන අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම නාවික ඇකඩමිය වන මැලේසියාවේ Akademi Laut Malaysia (ALAM) ර්ණ පිරිවැය ආවරණය කරන වටිනා ශිෂ්‍යත්ව 5ක් ලබා ගැනීමට පහසුකම් සලසා දෙන ලදී- 15 December 2025
DIMO Healthcare විකිරණවේදය දැනුම තවත් වර්ධනය කිරීමට RAB සමග එක්වේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍ය අංශය වන DIMO Healthcare රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමග එක්වල RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කළේය. 15 December 2025
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් විශිෂ්ටත්වය ජාතික තත්ව සම්මාන උළෙලේදී ඇගයේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පෞද්ගලික) සමාගමල පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය. 15 December 2025
සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි ටොරින්ටන් ක්‍රීඩාංගණය තරගකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය. 15 December 2025
Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘට ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රුසක් චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. 15 December 2025
උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහාය වන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගියදා කොළඹ HatchWorks හිදී Demo Day නමින් වැඩසටහනක් පැවැත්වීය. 15 December 2025
බ්‍රිතාන්‍ය කවුන්සිලය ගුරැවරැන් සවිබල ගන්වයි ලංකාවේ පාසල් පාදක පර්යේෂණවලින් පෙනී යන්නේ පළපුරුදු ගුරුවරුන් අලුතින් බඳවා ගත් කාර්ය මණ්ඩලය සමග සම්බන්ධ කිරීමෙන් සම වයසේ මිතුරන්ගේ සහයෝගය, ක්‍රමවේද කියාදීම සහ අඛණ්ඩ ප්‍රතිපෝෂණ මත පදනම් වූ වෘත්තීය ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය වී පන්ති කාමර කළමනාකරණය සහ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු වී ඇති බවයි. 15 December 2025
මාසයකට කලින් අගයට වඩා ඒකක දහසක් පිටුපසින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී මාසයකට කලින් තිබුණ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම දර්ශකය එනම් සියලු කොටස් මිල ඒකක 23,763 සනිටුහන් කර මාසයකට පසු අද වන විට සියලු කොටස් මිල ඒකක දහසක අගයක් පහත වැටී ඇති බව දැක්වේ. 15 December 2025
ලංකාවේ ආපදා අවස්ථාවේදී ජාත්‍යන්තරයේ එකතු වීම ප්‍රශංශනීයයි වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලද අපදා තත්වය වාර්තා වුවත් දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සහ ඉන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව අනෙක් රටවලට වඩා ඉහළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. 12 December 2025
ලංකා බැංකුවේ රැ.බි. 20ක බැඳුම්කරයට LRA වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක් ලංකා බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 20ක් වටිනා තිරසර බැඳුම්කරය වෙත ස්ථාවර ඉදිරිදැක්මක් සහිත AA- ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි. 12 December 2025
පළමු මාස දහයේදී අයවැය හිඟය සියයට 57 කින් අඩුවෙලා මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය නාමික වශයෙන් රුපියල් බිලියන 455.8 දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 57 ක අඩු වීමක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 12 December 2025
විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන වැඩසටහනට ADB වෙතින් ඩො.මි 200ක් ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන වැඩසටහන වන මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත. 12 December 2025
හෙළ ඇපරල් රැ.බි. 4.4කට සුදුසු ආයෝජකයන් සොයයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරය සඳහා සුදුසු ආයෝජකයන් සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බව පවසයි. 12 December 2025
දුම්රියේ අඛලි යකඩ බැහැර කිරීම Melwire Rolling සහ SR Steel සමාගම්වලට රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතියා අඛලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 12 December 2025
SLT සමූහය ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි SLT සමූහය සිය ප්රගතියේ ගමන් මග ඔස්සේ පෙරට යමින් සහ ලාබදායීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ක්‍රමෝපායික පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, 12 December 2025
සුළි කුණාටුවෙන් තේ කර්මාන්තයට වූ හානිය පැහැදිලි වෙන්නේ ජනවාරියේදී මෙරට වෙත බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තේ කර්මාන්තයට සිදුව ඇති හානිය සැලකිය යුතු මට්ටමකින් අඩු බවත්, මේ හේතුවෙන් තේ නිෂ්පාදනයට සිදුව ඇති බලපෑම පැහැදිලිව වටහා ගැනීම ජනවාරි මාසයේ තේ වෙන්දේසියට පැමිණෙන තේ ප්‍රමාණය අනුව තීරණය කළ හැකි වනු ඇති බවත් කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමය (CTTA) සඳහන් කරයි. 12 December 2025
චන්දන ගුනියන්ගොඩ පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්දන ගුනියන්ගොඩ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා සිට එම සමාගමේ විධායක නොවන, ස්වාධීන අධ්යක්ෂ/සභාපතිවරයා ලෙස චන්දන මහතා පත් කෙරී තිබේ. 12 December 2025
ඉන්දියා ජපාන සංසදයේ හතරවැනි සැසිය අතර මිලින්ද මොරගොඩ එරට ප්‍රධානීන් හමුවෙයි ඉන්දියා -ජපන් සංසදයේ හතරවැනි සැසි වාරය නවදිල්ලියේ දී පැවැත්වෙන අතර පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ආරාධිතයකු වශයෙන් සහභාගී වී සිටී. ඉන්දීය විදේශ අමාත්‍යංශය හා අනන්තා පදනම මෙම සංසදය සංවිධානය කරයි. 12 December 2025
රැපියල් මිලියන 791.1ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුවක් ABC Pharma සමාගමට ඩේස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නක් බීපී මිලිග්‍රෑම් 500න් (500mg) වයල් 540,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 December 2025
නීති විරෝධී කොටස් තැරුව්කාර සමාගමක්: SEC අනතුරැ අඟවයි විදෙස් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා කොටස් තැරැව්කාර සමාගමක් ලෙස ක්‍රියාත්මක බව පවසන “Gladius South Asia” ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) බලපත්‍රයක් හිමි කරගත් ආයතනයක් නොවන බව එම කොමිෂන් සභාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි. විශේෂයෙන්ම එම කොමිෂන් සභාව විදේශීය රටවල ක්‍රියාත්මක වන ආයතන නියාමනය නොකරන අතර, එවැනි ආයතනවලට එම රටවල ක්‍රියා කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමද සිදු නොකරින බවත් පවසයි. 12 December 2025
අබාන්ස් ෆිනෑන්ස් ණයකරයට ෆිච් වෙතින් A- ශ්‍රේණිගත කිරීමක් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 1.5 ක් වටිනා ණයකර නිකුතුවට A- (EXP) ලෙස අපේක්ෂිත ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 12 December 2025
වියට්නාම වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් මෙරට ආයෝජනයට සාකච්ඡාවක ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ වියට්නාම - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය පසුගියදා එම මණ්ඩලයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව වියට්නාමයේ කර්මාන්ත සහ වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ෆාන් ති තාන්ග් සහ මෙරට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් සංවිධානය වී තිබුණි. 12 December 2025
මහජන බැංකුව බස්නාහිර පළාත් සභාව එකතුවෙන් සහනදායි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රමයක් බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමේ අරමුණින්, ඔවුන්ට සියයට 3ක අවම පොලි අනුපාතයකට ණය පිරිනැමීම සඳහා මහජන බැංකුව සහ බස්නාහිර පළාත් සභාව අත්වැල් බැඳගනී. 12 December 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026