IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලංකා බැංකුවේ රැ.බි. 20ක බැඳුම්කරයට LRA වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ 
ලංකා බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 20ක් වටිනා තිරසර බැඳුම්කරය වෙත ස්ථාවර ඉදිරිදැක්මක් සහිත AA- ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි. 
මෙම බැඳුම්කරය බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි වසර පහකින් කල් පිරෙන තිරසර බැඳුම්කරයක් ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. ලංකා බැංකුව විසින් දෙසැම්බර් 07 වැනිදා මේ පිළිබඳව නිවේදනය කරන ලදී. 
 “ලංකා බැංකුවේ මෙම තිරසර බැඳුම්කරය වෙත AA- ශ්‍රේණිගත කිරිමක් ලබාදීම මගින් මෙරට විශාලතම වාණිජ බැංකුව ලෙස ලංකා බැංකුව සතු ශක්තිමත් ස්ථානය තවදුරටත් පිළිබිඹු වෙනවා.“ යනුවෙන් LRA පවසයි.



අදහස් (0)

ලංකා බැංකුවේ රැ.බි. 20ක බැඳුම්කරයට LRA වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site