ක්ෂ්‍රද්‍ර පරිමාණ 6688ක්, සුළු පරිමාණ 5625ක්, මධ්‍ය පරිමාණ 3642ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 521ක් ඒ අතර
භානුක අමරසිංහ
”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූ කර්මාන්ත 16,476 ක තොරතුරු ලැබී ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ අතරින් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර 6688ක්, සුළු පරිමාණ ව්‍යාපාර 5625ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 3642ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 521ක් ආපදාවට ලක්ව තිබෙන බවවාර්තා වෙයි.
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට ‘‘0712666660” යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර, එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටියි. මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැකිය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”දිට්වා” හේතුවෙන් කර්මාන්ත 16,476 කට බලපෑම්