IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


Janashakthi Life විශිෂ්ටයන්ට බාලි සංචාරයක්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතරින් ඉහළම දක්ෂතා පෙන්නුම් කළ විශිෂ්ටයන් පිරිසකට පසුගියදා ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට අවස්ථාව උදා විය. Janashakthi Life සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සිය 31 වැනි සංවස්තරය සැමරීමට සමගාමීව මෙම සංචාරය සිදු විය. 
Janashakthi Life සමාගම තුළ ක්‍රියාත්මක වනුයේ කාර්යසාධනය මූලික කරගත්, එහි සාමාජික සාමාජිකාවන්ට ප්‍රමුඛත්වය හිමි වන ආයතනික සංස්කෘතියකි. එම ආයතනික සංස්කෘතිය තුළදී කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වයට නිසි ඇගයුම් හිමි වන අතර, ඔවුන්ගේ අනාගත දියුණුව දිරිගන්වනු ලැබේ. එමෙන්ම එය සාමූහිකත්වයෙන් ජයග්‍රහණ අත්කර ගැනීමට අනුබල දෙන සාධනීය සංස්කෘතියකි. මෙම සංචාරයද එම සාධනීය සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය.



අදහස් (0)

Janashakthi Life විශිෂ්ටයන්ට බාලි සංචාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site