Entro Queen Excellence සම්මානයෙන් Sakura Products & Exports පිදුම් ලබයි Sakura Products & Exports පෞද්ගලික සමාගමEntro Queen Excellence - Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. 25 July 2025
පහ ශිෂ්‍යත්ව දරු දැරියන්ට මහජන බැංකුවෙන් සම්මන්ත්රණ මාලාවක් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර, අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් මහජන බැංකුවේ සිසු උදාන ගිණුම හා චූටි බබා පුවත්පත එක්ව ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවක් දියත් කර ඇත. 25 July 2025
Federation University මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරයි මෙල්බර්න් හී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවා තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia කටයුතු කර තිබේ. මෙමගින් අධ්‍යාපන ක්ෂේත්රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයන් පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කර ඇති අතර ජාත්‍යන්තර සිසුන්ටද එම ආයතනවල අධ්‍යාපන කටයුතුවල නියැලීම සඳහා මාවත සකස් කර දී තිබේ. මෙම නවතම CBD Campus හරහා මෙල්බර්න් හි අධ්‍යයන හා වෘත්තීය ප්‍රජාව අතර ආයතනික පැවැත්ම තවදුරටත් සවිමත් වේ. එමෙන්ම අධ්‍යයන නවෝ 25 July 2025
Techno ප්‍රදර්ශනයේ මෙවරත් ප්‍රධාන අනුග්‍රාහකයා SLT-MOBITEL ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත. 25 July 2025
කුණු කොල්ලෙට විකිණෙන පුත්තලමේ වී අස්වැන්න මාස තුනකට වැඩි කාලයක් වල් අලින් ඇතුළු වන සතුන් සමග පොර බදමින් ලබා ගන්නා වී අස්වැන්න නිසි මිලකට ලබා දීමට තමන්ට නොහැකි වී ඇති බවත් කුඹුරට පැමිණෙන පුද්ගලික වී මෝල්කරුවන්ගේ තැරැව්කරුවන් තම අස්වැන්න කොල්ල කමින් සිටින බව වී ගොවීහු මහත් වේදනාවෙන් පවසති. 25 July 2025
විදේශ මිලදී ගැනීම් සුළු වශයෙන් ඉහලට අද දිනයේ දී ගනුදෙනු සමග තෝරාගත් කොටස් සඳහා ඉල්ලුමක් ලැබිය හැකිය. වැවිලි හා සංචාරක හෝටල්වල කොටස් මිලදී ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් උනන්දුවනු ඇතැයි සැලකේ. ඊයේ (24) ගනුදෙනු ආරම්භයේ සිට වර්ධනයක් සනිටුහන් වූ අතර, මෙම සතිය තුළ පළමු වතාවට විදේශ ආයෝජකයන්ගේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිවිය. 25 July 2025
පිට පිට කාර්තු හතක් මෙරට ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් ඇමෙරිකාව ‘‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා තවමත් සාකච්ඡා පැවැත්වෙන බවත්, ශ්‍රී ලංකා මහා බැංකුව එහි තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු පමණක් බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය. 24 July 2025
ජපානය - ඇමෙරිකාව දෙරට අතර දැවැන්තම වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි ජපානය සහ ඇමෙරිකාව ඉතිහාසයේ දෙරට අතර අත්සන් තැබූ දැවැන්තම වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබූ බවත්, ඒ සඳහා ජපානයේ සිටින ඉහළම පෙළේ ප්‍රධානීන් ඇමෙරිකාවට පැමිණි බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 24 July 2025
මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවේ පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කළේය. 24 July 2025
ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත කැමැත්ත මෙරට තායිලන්ත තානාපති “Paitoon Mahapannaporn” සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර පසුගියදා හමුවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සහයෝගිතාව වර්ධනයට ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇත. 24 July 2025
ආචාර්ය රාණි ජයමහ ඕවර්සීස් රියැලිටි සභාපති ධුරයට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අයත් ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගමේ නව සභාපතිනිය ලෙස ආචාර්ය රාණි ජයමහ මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන නොවන/විධායක නොවන අධ්යක්ෂවරියක සහ සභාපතිනිය ලෙස පත් කර ගෙන තිබේ. 24 July 2025
සයිබර් තර්ජන හඳුනා ගැනීමට ව්‍යාපෘතියක් සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් ((Threat Hunting and Malware Analysis Lab) ) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2025
2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට ලියාපදිංචිය ඇරැඹේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 යන දෙදින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 24 July 2025
පිරමීඩ සතියේ දී පිරමීඩ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි 10 ක් ‘‘පිරමීඩ සතිය” නමින් පිරමීඩ ව්‍යාපාර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වූ සතියක වැඩසටහනේදී පිරමීඩ ව්‍යාපාර පිළිබඳව පැමිණිලි 10 ක් ලැබී තිබෙන බවත්, ඒ සියලු පැමිණිලි ලැබී තිබෙන්නේ නිර්නාමිකව බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කළේය. 24 July 2025
තවත් W15 හෝටල් දෙකක් යාලට සහ අම්බලන්ගොඩට සුප්‍රසිද්ධ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල හිමි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත් W15 සන්නාමය යටතේ W15 Yala සහ W15 Ambalangoda නමින් යාල සහ අම්බලන්ගොඩ අලුතින් හෝටල් දෙකක් මේ වනවිට ඉදි කෙරෙමින් පවතින බව එම සමාගම පවසයි. 24 July 2025
මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා - වත්තල CANDY LAND වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට වත්තල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී ආනයනික චොකලට් වෙළෙඳාමේ නියුතු CANDY LAND වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ් රිෂාන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි. 24 July 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය හැඩගැස්වීම අනාගතයට 5G බලපෑම වේගයෙන් පරිණාමය වන නූතන ලෝකයේ, ආර්ථික වර්ධනයේ සහ නවෝත්පාදනයේ මුල් ගල වන්නේ ඩිජිටල්කරණය යි. 24 July 2025
සූර්ය බලශක්තිය ව්‍යාපෘතියකට Trinasolar සහ Solaris Energy අත්වැල් බැඳ ගනී උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. 24 July 2025
සණස ජෙනරල්- ලයිෆ් රක්ෂණ සමාගම් වලින් ඉසිපතන Green Walk පාගමනට නිල රක්ෂණ අනුග්‍රහය සණස ජෙනරල් සහ සණස ලයිෆ් රක්ෂණ සමාගම් කොළඹ ඉසිපතන විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Green Walk 2025 නිල රක්ෂණ සහකරුවන් බවට පත් විය. 24 July 2025
කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ SME ණය අවදානම් තක්සේරු කිරීමේ විසඳුම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවදානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. 24 July 2025
රුසියානුවන්ට සින්නවෙන හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය මේ රටේ ආර්ථිකය මේ තරමින්වත් තිබෙන්නේ කර්මාන්ත කිහිපයක් නිසාය. එම කර්මාන්ත සංඛ්‍යාව දෑතේ ඇඟිලි ගණනටත් අඩු යැයි පැවසුවහොත් එය මුසාවක් නොවේ. 24 July 2025
ආර්ථික ප්රවණතා සැලකිල්ලට ගත් කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකා මහ බැංකුව සිය පදනම් පොලී අනුපාත වෙනස් කරනු ඇති බවට අදහසක් වෙළෙඳ පොළ තුළ තිබුණි. 24 July 2025
විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? ප්‍රගතියත් සමග ඉදිරියට ලංකාවේ බලශක්ති අනාගතයට විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? යනුවෙන් ඇඩ්ඩොකාටා ආයතනය සකස් කළ වාර්තාවක් අප වෙත එවා තිබේ. මේ එකී වාර්තාවේ දෙවැනි කොටසයි. 23 July 2025
කාන්තා මූලික පවුල් ඒකක සවිබල ගැන්වීමට NDB බැංකුව-වර්ල්ඩ් විෂන් සහයෝගීතාවක් කාන්තාවන් මූලික කරගත් පවුල් නඟා සිටුවීම අරමුණු කරගත් මුලපිරීමක් වෙනුවෙන් NDB බැංකුව වර්ඩ්ල් විෂන් (World Vision) ආයතනය සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගෙන ඇත. මෙහිදී ප්‍රජාවේ ඔරොත්තුදීමේ හැකියාව සහ සියලූ දෙනා ඇතුළත් සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කෘෂිකාර්මික විසඳුම් සහ මූල්‍ය සවිබල ගැන්වීමෙන් එම කාන්තාවන් නගාසිටුවීම අරමුණු කරගෙන ඇත. 23 July 2025
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහනවලට විශේෂ ලීසිං විසඳුම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. 23 July 2025
තානාපතිනි ජුලි ඡන්ග් පාත්ෆයින්ඩර් නිර්මාතෘ හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් ඉකුත්දා (15) පෑලියගොඩ දී පැවැත්විණි. 23 July 2025
American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වනAmerican Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 23 July 2025
බේබි ෂෙරමි-ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වාර්ෂික සම්මේලනයේදී අත්වැල් බැඳ ගනී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27 වැනි වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පෞද්ගලික සත්කාරක ක්ෂේත්රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයන් සහ වෛද්‍ය සිසුන් මෙම සම්මේලනයට එක්විය. 23 July 2025
මිල පහළ වැටී ළතැවෙන පුත්තලමේ ලුණු ගොවියෝ මහ වැසි හේතුවෙන් පසුගිය කාලයේ පුත්තලමේ අහිමිව ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතී. එහෙත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායවල කළ සංචාරයේදී තහවුරු වුණි. 23 July 2025
ආර්ථික ප්රවණතා අවධානයට ගත් දවසක් ගනුදෙනු දින හතරක් තුළ හතරවතාවක් දෝලනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත වතාවක් සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවීය. මෙම දෝලනය තුළ ලාබ ඉපැයීම පමණක් නොව ඉදිරියට තවත් ඉලක්කයක් කරා වර්ධනය ද අඟවන බව සඳහන් කළ යුතුව තිබේ. 23 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026