මුදල් අමාත්‍යාංශ ලේකම්ට හෙලිකොප්ටරයෙන් ලිපියක්
ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ඝෘජුව වගකිවයුතු අතර, එම වරද වහාම නිවැරදි කිරීමට කටයුතු නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, නිදහස් ජනතා සන්ධානය ඔහු වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.