(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) අනුමැතිය ලබා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.
පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා මැරිලත් වසර පහක් වනතුරුත් නායකත්වයේ සිටිය හැකි බවට ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය සංශෝධනය කරන ලදී...
මළාට පස්සේ භූතයෙක් වෙලා ඇවිල්ලත් පක්ෂේ නායක කමේ ඉන්න පුළුවන් වෙන්න වෙනස් කරනවා වෙන්න ඇති...
අලුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ නාකි පප්පලා සෙට් එකට මැරෙනකන් රට කන්න දෙන්න තියලා...
ඕක කලිසමාටම දෙන්න.
කොහොමහරි බලයට එන්නත්, රැක ගන්නත් අවශ්‍ය ජිල් මාට් ඇතුල් කරන්න වෙන්නැති...