(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු, සාධු, සාධු...!
කවුද මේ ලියුම ලියන්න කියලා කිව්වේ? රනිල්ද? හෙමින් සැරේ පොලිස්පතිට කියලා පොලිස් කාරයින් බ්ලොක් කළා. එක තමයි සිදුවුනේ... තමුනුත් මේ ප්‍රශ්නයට වගකියන්න ලැහැස්ති වෙන්න. රනිල්ගේ ඉඳලා මේ මැතිවරණය වළක්වන්න සහාය දුන්නු ඔක්කෝටම මහපාරේ මැරුම්කන දවසක් නාවොත් එක මහා පුදුමයක්....!
පව් අප්පා. මොනවා වුණත් ඔච්චරම කඩේ යන්න එපා...
සිල් රෙදි නඩුවේ තීන්දුව මතක තියාගෙන වැඩ කරන්න...
ඔයාලගෙ එකිනෙකා පස්ස කසා ගැනීමේ බොරුලිපි සහ කයිවාරු ඕනෑ නැහැ. කොන්ද කෙලින් තියාගෙන පසුගිය මැතිවරණවලදී කළ ආකාරයට වැඩ කළොත් විතරක් බේරෙන්න පුළුවන්වෙයි.
දැන් එයාට ඇඳුමෙත් පහවෙලා තියෙන්නේ...
මේ කවුරුවත් වැඩ කරන්නේ ඒකාධිපති, පිනාධිපති අණ අනුව බව ඉතාමත් පැහැදිලියි...