
(විමුක්ති එස් රුද්‍රිගු සහ සනත් ගමගේ)
මහ කන්නයේ අස්වැන්න නෙළීම සඳහා චීන රජයෙන් ශ්‍රී ලංකා ගොවීන්ට ප්‍රදානය කළ ඩීසල් ලීටර මිලියන 7 මේ වන විට දිවයින පුරා බෙදා දෙමින් තිබෙන බව චීන තානාපති කාර්යාලය පැවසුවේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (17) පැවති අස්වනු නෙළීමේ අවස්ථාවක් සඳහා චීන තානාපති චී චෙන්හොන්ග් මහතා එකතු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තානාපතිතුමෝ බොරුවෙන් අපිව රවටන්න එපා... ඔය ඇමැතිවරයා කියන්නේ අමූලික බොරු. කලින් කිව්වා විදේශ ආධාරයක් මත ගොවීන්ට රුපියල් දහදාහක් හෝ විසිදාහක් දෙනවා කියලා... ඒක ගැන කතාවක් නැහැ... මීට මාසෙකට පෙර කිව්වා ගොයම් කපන්න ඉන්ධන දෙනවා කියලා.. අපි ගොයම් කපලාත් ඉවරයි. ඉතින් ඒකත් අපිට නැහැ. හරියට කැලණියේ නයාගෙ ශබ්දය වගේම තමයි...
මහරජාණෝ සහ දියසේන කුමරා රටට අත්කරදුන් ඉරණම... ශාපලත් කාලකන්නි පවුල බලයට ගෙන ආ අයටත් ශාපය පලදේ...