
( රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම දින නියමක් නොමැතිව කල් දමා තිබේ.
ඒ අනුව කලින් සැළසුම් කළ පරිදි මේ මස 22,23,24 සහ 28 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීම සිදු නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී.
රජයේ මුද්‍රණාලයාධිපතිනි නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබා දීමට මුලින් එකඟතාව පළ කර තිබු නමුත් පසුව තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා නොදුන් බවද එම නිසා තැපැල් ඡන්දය සළකුණු කිරීම පසුව දැනුම්දෙන බවද රත්නායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd