(ඩයනා උදයංගනී)
ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ඝෘජුව වගකිවයුතු අතර, එම වරද වහාම නිවැරදි කිරීමට කටයුතු නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, නිදහස් ජනතා සන්ධානය ඔහු වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.
එමෙන්ම ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීමටත් පියවර ගන්නා බව ද නිදහස් ජනතා සන්ධානය මගින් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත යොමුකර ඇති ලිපියේ දැක්වේ.
එහි මෙසේ ද සඳහන්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd