(සුජිත් හේවාජුලිගේ )
ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පැවසීය.
දොළොස් වෙනි නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13 වන නෞකාවේ ගොඩබෑම් කටයුතු හෙට (19) දිනයේ ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර ඇති බව පැවසූ හේවගේ මහතා ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් අඟුරු නැව් දහතුනකට මුදල් මුදල් බඳියි
පැරකුම් Saturday, 18 February 2023 12:46 PM
මේ තරම් ඉන්ධන තියාගෙන නේද මොවුන් අපේ ළමයින්ට ලයිට් කැපුවේ…! අනිවාර්යයෙන්ම මේකෙ ශාපයෙන් රොත්ත පිටින්ම අතුගෑවිලා යනවා නොඅනුමානයි…!