(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට බාර දෙනු ලැබීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය පැවැත්වුයේ ඒ පිළිබඳ පොලිස් විමර්ශනවලට සහයක් ලෙසය.
වාර්තාවේ පිටපතක් පොලීසියටද භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජනාධිපතිලා රටේ ජනතාවට කරපු හානිය ජනාධිපති මැදුරේ සුන්බුන් වලට වැඩිය බරපතලයි... ඒ නිසා එයාට දායකත්වය දුන් අය ගැනත් සොයන්න.
ජෙප්පන්ගේ පක්ෂ අරමුදලින් අලාභය අයකර ගන්න.
ජනපති ඒ හානිය කළ අයට පින් දෙන්න ඕනෑ. රජකම අරන් දූන්නාට...