(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මඩකලපුව කරදියනාරු පංචාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් ගොඩ ගැනීමට කැණීම් කටයුතු සිදුකරමින් සිටි බව කියමින් තවත් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය
මූලික විමර්ශනයක් පවත්වා සැකකාර පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර ඇත්තේ වාලච්චේන සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ සන්දිවේලි පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකුගේය
වාලච්චේනපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවස තුළ නිධන් හාරමින් සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත්පොලිස් කොස්තාපල් රියදුරා සහ අනෙක් පුද්ගලයන් හයදෙනා එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූහ
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හෑරු රාළහාමිගේ වැඩ තහනම්