පොල් - කුරුම්බා රට යැවීම පොල් ගැටලුවට හේතුව
වර්තමානයේ රට මුහුණ දී සිටින පොල් අර්බුදයට හේතුව පොල් අපනයනය කිරීම බවත් ශ්‍රී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (9) පැවසීය.