
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනෝදෙටවත් බෝට්ටුවක ගිය කෙනෙක් නම් හොඳයි...!
තාම වෙනසක් නම් නැහැ... අපි වෙනදාටත් වඩා වැඩි වියදමක් මාළු වලට වියදම් කරනවා. කිව්වේ නම් රට වටේම මහමුහුද කියලා ඡන්දයට කළින්...
මට නම් පත්වීමක් දෙන වාරයක් පාසා දන්තාලේප දැන්වීම් මතක්වෙනවා.
මාලු මිලේ අඩුවක් නම් නෑ තාම...