IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අපේක්‍ෂකයන් 949 කගේ ආදායම් - වියදම් වාර්තා නෑ

(යොහාන් භාසුර)

නොවැම්බර් මස පැවැති මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් තරග කළ අපේක්‍ෂකයන් 8,361 න් අපේක්‍ෂකයන් 949 ක් සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 690 න් 197 ක් මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා නියමිත දිනට භාරදී නොමැති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.  

අපේක්‍ෂකයන් 7,412 ක් සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 493 ක් ඔවුන්ගේ මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ කොමිසන් සභාවට භාරදී ඇතැයි එම කොමිසම පැවසීය.

මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාර නොදෙන අපේක්‍ෂකයන්ට සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය. 



අදහස් (0)

අපේක්‍ෂකයන් 949 කගේ ආදායම් - වියදම් වාර්තා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site