ශී‍්‍ර ලංකා පිලට යළි හිස එසවීමට කාලයක් ඕනෑ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම පරාජය වූ නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට යළි හිස එසවීම සඳහා කිසියම් කාලයක් අවශ් 25 November 2011
මාතර සුළඟ සුළං දැඩි වන නිසා තම ආරක්ෂාව සලසා ගන්නැයි මාතර නගර සභාවද ශබ්ද විකාශන මගින් නගර වැසියනට අනතුරු අඟවයි. සුළං විපත් වලින් තුවාල ලැබූ හයද 25 November 2011
බොතේජු - සෝමරත්න ලෝක ස්නූකර් තරගාවලියට ඉන්දියා යති අන්තර්ජාතික බිලියඞ් හා ස්නුකර් සම්මේලනය මෙහෙයවන ලෝක ස්නුකර් ශූරතාවලියට සහභාගිවීම සඳහා සුසන්ත බොතේජු සහ රයන් සෝමරත්න ඉන්දියාව බලා 25 November 2011
බොරුවට ප්‍රසූත නිවාඩු අරන් වසර නවයකට දින හයක් පමණක් සේවය සඳහා වාර්තා කළ හෙද නිලධාරිනියක් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ සාන්ත ඔර්සෝලා රෝහලේ ප්‍රසූත නිවාඩු තුනක් ගෙන 25 November 2011
ලංකාවේ තුන්දෙනෙක් ඉතාලි ඡන්දයට ඉතාලි පාදෝවා නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලාංකික නියෝජිතයකු තෝරා පත් කර ගැනීම සඳහා පවත්වන නගර සභා මැතිවරණය 27 වැනි දින උදේ 8 සිට සවස 8 දක්වා 25 November 2011
මාතර සුළං තවත් දැඩිවෙයි මාතර නගරයේ සුළෙඟ් වේගය වැඩිවීමත් සමග ආරක්ෂාව සලසා ගන්නැයි පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහජනතාවට උපදෙස් දුන්නේය. සුළං තවත් වැ 25 November 2011
ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි දෙසැම්බර් 8 වැනිදා මඩකළපුව නගරයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි කිරීමට තරග සංවිධායකයන් තීරණය 25 November 2011
මාතරට/ගාල්ලට සුළගෙන් හානි අද පෙරවරු නවයේ පමණ සිට මාතර, වැලිගම, ගාල්ල ඇතුළු වෙරළබඩ නගර රැසක ගස් කොළං, කටවුට්, කඩසාප්පු හා නිවෙස්හි වහළ ද සුළඟට ගසාගෙන ගොස් ඇත. මාතර 25 November 2011
රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ලකුණු 13000 යි සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර මුම්බායි නුවරදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වු ඊයේ (24) පස්ව 25 November 2011
මාතරට සැඩ සුළඟක් මාතර නගරයේ හදිසියේ ඇතිවූ සැඩ සුළඟකින් ඩිජිටල් නාම පුවරු ඇතුළු කටවුට් දැන්වීම් ආදිය තැන තැන කැඞී වැටුණේය. පාතේගම ප්‍රදේශයට ද මේ සුළ 25 November 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් පුර්ව වටයේදී පරදියි බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අද (24)පැවැති අවසන් පූර්ව තරගයේ 24 November 2011
බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක පළමු තරගය ජය ලබයි ස්කොට්ලන්තයේදී දැන් පැවැත්වෙන ‘ස්කොටිෂ් අන්තර්ජාතික විවෘත’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා 24 November 2011
නැ’හිර/රජරට ගංවතුර මහා වැස්සෙන් නැගෙනහිර හා උතුරු මැද පළාත් කිහිපයක ගංවතුර ගලා වැව් අමුණු පිරී මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇත. 24 November 2011
ආණ්ඩු විරෝධී රැල්ලට රනිල් තාමත් අත වනයි පක්ෂ ජාති හා ආගම්බේද දුරැර ආණ්ඩු විරෝධී ජාතික විරෝධතාවට එක්වන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් අද ඉල්ලීමක් කෙළ 24 November 2011
”අය වැය බොරු මල්ලක්” - එජාපය එල්ලාවල මේධානන්ද හිමි (එජනිස) අතීතයේ රජ දවස බදු වර්ග 75 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. රජයක් පවත්වා ගෙන යාම සඳහා බදු ලබා ගැනීම අනිවාර්ය දෙ 24 November 2011
සල්ලි ගන්න සරසවි එපාලූ යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වහා හකුළා ගන්නැයි කියමින් මහජනතාව දැනුම්වත් කිරීමේ පති‍්‍රකා අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට 24 November 2011
750000 සංචාරකයාට රතු පලස හත්ලක්ෂ පනස්දාහස් වැනි සංචාරකයා අද සවස කටුනායකින් ශ්‍රී ලංකාවට පා තැබිය. පලස්තීන ජාතික මොහොමඞ් අයේෂ් එල්බුර්ඞීන් ඔහුගේ බිරිය මූනා 24 November 2011
රත්වත්තේ අවමඟුල ඉරිදා ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ අවසන් කටයුතු ඉරිදා 27 සවස හතරට නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දේහය මහායාය රත් 24 November 2011
හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ 24 November 2011
බැංකු රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ බවට හැඟැවෙන ව්‍යාජ ලියවිලි මගින් රාජ්‍ය බැංකු රස්සා පොරොන්දු වී රුපියල් දස ලක්ෂ ගණනින් වංචා ක 24 November 2011
දුමින්දගේ ඇඳ ඉහපත උසාවියට ඉල්ලයි වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්රමහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැක 24 November 2011
ජල කඳක් සමග සටනක දින කිහිපයක් තිස්සේ කඩින් කඩ ද බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට තදින් ද පවතින වැසිත් වැටීමත් සමග අම්පාර මහඹය පාරේ ආඳල් ඔය පාලම කැඩී යෑම 24 November 2011
කිඹුලා ගම් භටයාට පරදී කිඹුලකු සමග යාන්ඔයේ දී පොර බදා ජිවිතය බේරාගත් සිවිල් ආරක්ෂක බළකායේ භටයෙක් පදවිය රෝහලේ ප්‍රතිකාර ලබයි. කුඹුක්වැව මුරපොළේ රණවීර සේනා 24 November 2011
හමුදා පාසලෙන් තව ආදර්ශයක් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයයේ සිසුන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පනස් දෙනකුට ශිෂ්‍ය නායක ලාංජන පැළඳවීමේ උත්සවයක් අද පැවැත්විණ 24 November 2011
දොඩම්ගොඩ අය වැය යළි පරදී දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය. හය දෙනෙක් පක්ෂව ද හත්දෙනෙක් විපක්ෂව ද ජන්දය දුන්හ. පාලක එක්සත් ජනතා නිදහ 24 November 2011
හෙජිං බිල කෝටි දෙකහමාරත් පනී තෙල් මිල ඉහළ පහළ යෑමෙන් තෙල් සංස්ථාවට වන හානි වළක්වා ගැනීම සඳහා අන්තර් ජාතික බැංකු සමග ඇතිකැර ගත් හෙජිං ගිවිසුම් කඩ කිරීම නිසා එම සම 24 November 2011
රට යවන්න තුන්සීයකගෙන් සල්ලි අරං විදේශ අධ්‍යාපන හා රැකියා වලට යවන බව කියමින් ව්‍යාජ වීසා හා ගුවන් ටිකට් පත් පෙන්නා තුන්සිය දෙනකුගේ අති විශාල මුදලක් වංචා කළැයි සැකප 24 November 2011
අයවැය ගුණදොස් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප) මෙවර අයවැයේ රජයේ ආදායම රුපියල් කෝටි 11000යි. වියදම රුපියල් කෝටි 220000. ඒ අනුව වියදම ආදායමට වඩා දෙගුණයකින් වැඩ 24 November 2011
ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම? විදේශ රටක මාපියනට දාව තම රටේදී උපදින දරුවනට ඉපදුන දා පටන්ම ඉතාලි පුරවැසිකම ලබාදිය යුතු යැයි ජනාධිපති ජෝර්ජො නාපෝලිතානෝ කියයි. ශ්‍ර 24 November 2011
රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ(73) මහනුවර රෝහලේදී මීට මද වේලාවකට කලින් අභාවප්‍රාප්ත විය. 24 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026