මාතර නගරයේ හදිසියේ ඇතිවූ සැඩ සුළඟකින් ඩිජිටල් නාම පුවරු ඇතුළු කටවුට් දැන්වීම් ආදිය තැන තැන කැඞී වැටුණේය. පාතේගම ප‍්‍රදේශයට ද මේ සුළඟින් හානි සිදුවී තිබේ. ගහකොළ දැඩි ලෙස කැරකී යන මෙවැනි සුළඟක් මෑතකදී නොදුටු බව වැසියෝ කියති. වාහනයකින් පවා මාර්ගයේ යෑම අපහසු බව ඔවුහු කියති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමාලි නංගි ඔයා කිව්ව එක හරි... ඔයාට පේනවනෙ ඔයාගෙ ප්‍රතිචාරයට උත්තර එවල කියෙන කට්ටියම දකුණෙ කියලා. දකුණෙ කොච්චර කල්පනා නොකරන අයද ඉන්නේ?
භුගෝලීය ඉතිහාසය ගැන කතා කරන හිමාලි ඉතිහාසය ගැන දන්නවද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සිරි සුමංගල, තංගල්ලේ රාජපක්ෂ වගේ අය නැත්නම් අද අංකාවත් අපිට නෑ නේද?
වීරසිංහ හරි.. ඒත් පොඩි අඩුවක් තියනවා.. ඕකට තව නමක් එන්න ඕන.. අම්බලංගොඩ පොන්සේකා ඔය හැමෝම එන්න ඕන..
සුළග ටිකක් දරුණුයි, මාතර, තිහගොඩ වගේ ප්‍රදේශ වලට නිවස, විදුලි සැපයුම් (ට්‍රාන්ස්ෆොර්මර්) අලාබහානි වෙලා.
ගෑණුළමයෙග්ගෙ කතාවක් නිසා දකුණෙ අය වාදෙකට පැටලිලා. මුළු ලංකාවම එකයි. අපිට අපි විතරයි
දකුණේ වුනත් උතුරේ වුනත් අමාරුවක වැටුණාම එහෙම කියන එක හොඳ දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. එහෙනම් දැන් උතුරු මැද වතුර ගලන්නේ. කන්ද උඩරට නාය යන්නේ. මේවා එහෙම බෙදන්න පුළුවන් කමක් නෑ. නමුත් මේවා වෙන්නේ නම් මිනිස්සුන්ගෙම වැරදි වලින්.
රුහුණු කතරගමට අදිපති කඳ සුරිදුන්ගේද රුහුණු රටට සෙත සදන විෂ්ණු දීවරජෝත්තමයනන්ගේද ගැටබරු කන්දෙන් බැලුම්හෙලන ගැටබරු දීවරජෝත්තමයනන්ගේද සීනිගම වැඩ වසමින් අප රැකදෙන දෙවොල් දීවරජෝත්තමයනන්ගේද ආරක්ෂාව ලබන බෙන්තර ගගෙන් එපිට පිහිටි මේ යෝද බල යෝද ශක්තිය ඇති දස මහා යෝදයන්ගේ දරු පරම්පරාව සුනාමියෙන් සුළගින් කෙදිනකවත් සැලෙන්නේ නැත. අහස ගුගුරුවාලන කටහඩක්ද සත් කුලුපව්ව සෙලවිය හැකි ශක්තියද ඇති වැලිමිරික වතුර ගන්න දකුණේ අප කිසිදා නොසලෙන්නෙමු.
භූගෝලීය පිහිටීම අනුව ලංකාවෙ දකුණට ඔය වගේ දේ සුළබයි සුළගයි ගගයි මුහුදයි තමයි මේවාට හේතුව දකුණේ ඉන්න කපටි අය ඒ නිසයි මෙහෙම වෙන්නේ අහලා තියෙනවානේ බෙන්තර ගගෙන් එපිට ඇස් ඇරපු බළලෙක්වත් එපා කියලා (පොඩි විහිඵවක් හොදද)
ඔයා දන්න භූගෝලය
හිමාලි දකුණෙ ඉපදෙන්න පින් කරන්න ඕන.. අශෝභන කතාදාන්න එපා..
ඇස් ඇරපු බළලෙක් නෙ ගේන්න හොද නැත්තේ. ඉතින් ඇස් ඇරපු නැති බළලෙක් ගෙනාවනම් හරිනේ?
අපිට නම් ගානක් නෑ අපි දකුණෙ අයනේ
අද ලංකාව කියල රටක් තියෙන්නේ දකුණ නිසා තමයි...
බැලලියක් ගෙනාවට කමක් නැද්ද?
මොනව වුණත් මිනිස්සුන්ට විපතක් විච්ච වෙලේ ඔහොම කියන එක නරකයි නේද?
දැක්කද හිමාලි, ඔයාගෙ එක සද්දෙට දකුණෙන් කීයක් ඉන්නවද කියල? අපි දකුණෙ වීම ආඩම්බරයක්...
දකුණෙ තියෙන්නෙ නියම සිංහල ලේ තියන මිනිස්සු.. බෙන්තර ගගෙන් එහාට ඇසු ඇරපු නැති බලලෙක්වත් ගේන්න එපා කිව්වෙ එහෙ මිනිස්සු කපටි නිසා නෙමෙයි. දකුණෙ මිනිස්සුන්ට හොද මොලයක් තිබ්බා. ඒකට අනිත් අය ඉරිසියයි. ඔබ බළල් පැටියගෙ කතාව මිනිස්සු කිවවෙ ඒක නිසා. දකුණෙ ඉන්නෙත් බය නැති හොද මිනිස්සු....
අපිත් දකුණෙ අය
ඒ වගේ ව්‍යසන වලට ඔරොත්තු දෙන මිනිස්සු තමයි දකුණේ ඉන්නේ. හිමලිලා වගේ පරදැල් නෙවෙයි
වමෙන් ගියත් අපි දකුණෙ තමයි....
කොහේ උනත් ලංකාවනේ.. කොයි පැත්තට උනත් ඉන්නෙ අපේ මිනිස්සුනේ හිමාලි.. මම නම් දකුණෙ නෙමෙයි.
මහින්ද මහත්තයයි, පොන්සේකා මහත්තයයි දෙන්නම දකුණෙ