මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයේ බවට හැඟැවෙන ව්‍යාජ ලියවිලි මගින් රාජ්‍ය බැංකු රස්සා පොරොන්දු වී රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන ඞී.ඒ. සිසිර කුමාර නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. පුනරුත්ථාපන සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ අත්සනද හොරට ගසා ඇතැයි අධිකරණයේදී කියැවිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව පැත්තෙ තව එක්කෙනෙක් ඕකම කරනවා...