රනිල්ගේ ප්‍රකාශයට ඉඩ නොදේ මානව හිමිකම් කඩවීම ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අද උත්සාහ කළ නමුත් ආණ්ඩු පක්ෂ 29 November 2011
‘ලංකාවට ආ ගමන් දුමින්ද අල්ලනවා‘ සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය ක 29 November 2011
නොරොච්චෝලේ ගින්නක් අද අලූයම ඇතිවූ ගින්නකින් පසු කල්පිටිය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයුම තාවකාලිකව නතර කැරිණි. ලොකු හානියක් නොවූ බවත් පැය කිහිපයකි 29 November 2011
සරණ ගුණවර්ධන අසරණ වෙයි අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහ 29 November 2011
මාතර වෛද්‍යවරුත් වර්ජනයේ මාතර මහ රෝහලේ වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මියගේ මරණයට වගකිවයුතු පෞද්ගලික බස් රියදුරා අත් අඩංගුවට ගන්නැයි කියමින් එහි වෛද්‍යවරුද වෘ 29 November 2011
කප්පරතොට වැල්ලේ අදත් මහා සෙනඟ වැලිගම කප්පරතොටින් මුහුදු ගොස් සැඩසුළඟට අසුවූ ධීවරයන් තිදෙනකුගේ සිරැරැ සිවු දිනකට පසු අද සොයාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. තවත් 37 දෙන 28 November 2011
කෝටි 35ක් වන්දි ලැබේ ඕස්ට්‍රේලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට වසර 30ක් සඳහා පැවැරුණු ඇඹිලිපිටිය කඩදසි කම්හලෙන් ඉවත් කළ සේවිකයන් 170 දෙනකු වෙනුවෙන් රුපිය 28 November 2011
ජිනා මැඩම්ට නඩු රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේරි පිලීෂියා පෙරේරා 28 November 2011
විදුලි මණ්ඩලේට බර පාඩු සිකුරාදා සැඩ සුළඟින් දකුණේ නිවාස පන් ලක්ෂ තිස් දහසකට පමණ විදුලිය විසන්ධි වූ බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. ට්රාන 28 November 2011
සියඹලා ගස පිහිටට එයි අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාර ගැලීමෙන් පාරකැඩී දිරාගිය සියඹලා ගසක් ද කඩා වැටිණි. දිය පහරින් එගොඩ වීමට පාසල් සිසුන් හා ග 28 November 2011
තව අය වැයක් පරදී බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් පරාජය විය. එහි බලය රජය සතුය. පක්ෂව ඡන්ද හතරක් ද විපක්ෂව පහක් ද ලැබිණි. 28 November 2011
මුල් දිනේ ආදායම ලක්ෂ දහයයි දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ ඉරිදා සවස හයේ සිට අද සවස හතර වන විට වාහන 4500ක් ගමන් කළ බව මහා මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. ආදායම රැපියල 28 November 2011
යාල රැක ගනිමු... සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන යාල වනෝද්‍යානය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් වූ සම්පතකි. නමුත් මෙකී සුවිශේෂී පරිසර පද්ධතිය ගැන වර්තමාන 28 November 2011
සිසුහු රජරට උපකුලපති මුදා හරිති රජරට සරසවියේ මහාචාර්ය ගොඩනැගිල්ලේ වැඩ දෙසැම්බර් 15 වැනි දා වන විට අවසන් කරන බව ඉංජිනේරු සංස්ථාව පැවැසූ බවත් ඒ අනුව එම ඒකකය එදිනට පිහි 28 November 2011
කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරීහු අතුරු කමිටුවල අයවැය වාර්තා ඉල්ලති වසර අටකට පසුව නිලවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී පසුගිය වසර අට තුළදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබුණ මුදල් සහ ඒවාට සිදුවූ දේ සම්බන 28 November 2011
දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගනී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති පළවෙනි දකුණු ආසියාතික ජ්‍යෙෂ්ඨ කරාතේ ශූූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 6ක්, රිදී පදක්කම 28 November 2011
සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින් මා හිතන්නේත් එය (ගෙවීම් ප්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා 28 November 2011
කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුව 28 November 2011
තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු 28 November 2011
රජරට උපකුලපති හිර කරති තම ඉල්ලීම් ගැන සාකච්ඡා ප්‍රතික්ෂේප කළැයි රජරට සරසවියේ පුලියන්කුලම වෛද්‍ය පීඨ සිසුහු පන්සියයක් පමණ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන 28 November 2011
මොරටු ළමා නිවාස පාලිකාවට ඇප මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ මේරි ඉරුෂි පාලිකාවට එරෙහි පැමිණිලි තුනක් සම්බන්ධයෙන් රුපියල් 7500 බැගින් මුදල් ඇප හා රුපියල් 5 28 November 2011
දුමින්දගේ නීතිඥ රහස් පොලිස් වාර්තාව ඉල්ලයි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ පරීක්ෂණ වාර්තා හා වෛද්‍ය වර්තා රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න 28 November 2011
කටුගේ අ‘පුරට ඕනෑලු කොළඹ ජාතික කෞතුකාගාරය අනුරාධපුරයට ගෙන යන්නැයි අනුරාධපුර මහා නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කෙළේය. ශ්‍රී ලංකාවේ අගනුවර අනුරාධපුර 28 November 2011
අධිවේගී පළමු අනතුරෙන් දෙන්නෙක් රෝහලේ දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුර අද උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය. කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් 28 November 2011
අනුරපුරේ කොටි ජරමරයක් අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවන් පිරිසක් අද මහාවීර දිනය සමරන්නට යෑමෙන් එහි ගැටුමක් ඇති වී ඔවුන් මහා වැස්සේ තෙමෙමින් සිටි බව බන 27 November 2011
පාදෝවා ඡන්දෙට ලොකු උනන්දුවක් ඉතාලියේ පාදෝවා නගර සභාවට ශ්‍රී ලාංකික නියෝජිතයකු පත් කැර ගැනිමේ ඡන්ද විමසීම පාදෝවා නගරයේදී අද පැවැත්වෙයි. අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉදි 27 November 2011
එදා මහා වීදි අද හයි වේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය 2013 වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට යා කළ හැකි වෙති යි ද, කටුනායක ගුවන් තොටේ සිට වත්තල ගුවන් තොටට ද කොළඹ මහනු 27 November 2011
”ගාමණි”නළුවෙක් අනතුරින් මරුට ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළු අසේල ජයකොඩි රිය අනතුරකින් අභාවප්‍රාප්ත විය. දැන් තිරගත වන ”ගාමණි” චිත්‍රපටයේද චරිතයක් රඟපාන අසේල, අ 27 November 2011
චන්දිමාල්ට දඩයක් පාකිස්තානයට එරෙහිව අබුඩාබි’හි පැවැති එකම විස්සයි/20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විනිසුරුගේ තීරණ 27 November 2011
දැරිය කෙළෙසූ වෙදා හිරේ මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද් 27 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026