අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවන් පිරිසක් අද මහාවීර දිනය සමරන්නට යෑමෙන් එහි ගැටුමක් ඇති වී ඔවුන් මහා වැස්සේ තෙමෙමින් සිටි බව බන්ධනාගාර ආරංචි කියයි.එම ක‍්‍රියාව නොරිස්සු හිරකරුවන් පිරිසක් ඔවුන් එහි මිදුලට දමන්නට ඇතැයි වාර්තාවන නමුත් එහි සත්‍යතාව තහවුරු කැර ගැනීමට බන්ධනාගාර අධිකාරි දුරකතනයෙන් සම්බන්ධ කැර ගත නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් නම් ඔළුව උස්සන්න දෙන්න හොද නෑ.
මහවිරු දිනය සමරපු එකට මගේ මනාපයක් නෑ.
කොටියගෙ පුල්ලි වෙනස් වෙන්නේ නෑ.