අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාර ගැලීමෙන් පාරකැඩී දිරාගිය සියඹලා ගසක් ද කඩා වැටිණි. දිය පහරින් එගොඩ වීමට පාසල් සිසුන් හා ගැමියනට උදව් වූයේ එම සියඹලා ගසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගසකින් වෙන ජීවිත හානි හරි අඩුයි
දුක් නොවන්න. අපි තවත් අධිවේගී මාර්ගයක් හදමු
"ගසක අගය" වැටුණත් සත්වයාට කරන්නෙ උදව්වක්
නියමයි පාලම් හදන්න ඕනෙ නෑ දැන්
රුක්ෂ දෙවතාවා මිනිසාට පිහිටවු සථානයක් හැටියට සිතමු
ගසක් වැටෙන කොට, ගස් දහසක් සිටුවමු. නැත්නම් ඔහොමවත් එතෙර වෙන්න ගහන් නැති වෙයි