ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට නළු අසේල ජයකොඩි රිය අනතුරකින් අභාවප‍්‍රාප්ත විය. දැන් තිරගත වන ”ගාමණි” චිත‍්‍රපටයේද චරිතයක් රඟපාන අසේල, අසෝක නළුවකු වූයේ හඳගමගේ ”සින්තටික් සිහිනය” ටෙලි නාට්‍යයෙනි. ”රොමියෝ ජුලියට්” ඇතුළු ටෙලි නාට්‍ය රැුසක රඟපාද ඔහු ”රෝස පැටික්කි”,”සළෙළු වරම”, ”සොඳුරු දඩයමේ”ද රඟපෑවේය. චාන්දනී ජයකොඩි මහත්මියගේ සැමියාවූ අසේල දෙදරු පියෙකි. දේහය රාගම, වැලිසර, මීගමු පාරේ අංක 342/ඒ, දරන නිවසෙහි තැන්පත් කර ඇතත. අවමඟුල බදාදා (30) සවස හතරට නාගොඩ සාන්ත ජෝන් බැප්ටිස්ට් දේවස්ථාන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව හරිම කණගාටුයි
ඔබ විශිෂ්ඨ නඵවෙක්..සුභ පැතුම්....
ඔබට නිවන් සුව පතමි මම කැමතිම ඔබටයි
නිවන් සුව පතමි !
මගේ කණගාටුව
ඔබට නිවන් සුව පතමි.
ඔහුට නිවන් සුව
අසේල ජයකොඩි හොද කලාකරුවෙක්. අපි අදහන බුදු දහමට අනුව ඔහුට නිවන් සුව පතමි
ඔහු සැබෑ දක්ෂ නලුවෙක්. ඔහුට නිවන් සුව පතමි
පව් දරුවො දෙන්නා
රටේ හොද කලාකරුවෙක් නැතිවුණා. නාට්‍ය කලාවට විශාල පාඩුවක් ඔහු සදා අමරණීය නළුවෙක්
ඔබට නිවන් සුව
ඔහු දක්ෂ නලුවෙක්. නැතිවීම පාඩුවක්
අපිට හිටිය හොද රංගන ශිල්පියෙක්. නිර්මාණකරුවෙක්. ඔබට නිවන් සුව
අයියෝ අපිට හොද දක්ෂ නළුවෙක් අහිමි උනා. අසේල මහතානෙනි ඔබට නිවන් සුව!!!
අපි කොච්චර හොඳට පාරේ ගියත් වැඩක් නෑ..එක වැරදි කෙනෙක් පාරේ හිටියාම ඇති. දැන් ඉතින් මේ ජීවිතය ආපහු ගන්නයැ.. "ඔබට නිවන් සුව"
ඔබට නිවන් සුව පතමි
හොද නළුවෙක්, අගය කළ යුතු මිනිසෙක්. ඔබට විමුක්තිය!!!
අපිට හරිම කණගාටුදායකයි. අසේල ජයකොඩි නළුවට නිවන් සුව අත්වේවා
අපට හරිම කණගාටුදායකයි. අසේල ජයකොඩිට නිවන්සුව අත්වේවා.
ඔබට නිවන් සුව පතමි
අසේල දක්ෂ කළුවෙක්. ඔබට නිවන්සුව