කොළඹ ජාතික කෞතුකාගාරය අනුරාධපුරයට ගෙන යන්නැයි අනුරාධපුර මහා නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කෙළේය. ශ්‍රී ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යන්නැයි කියැවෙන යෝජනාවක් දයා වලගම්බාහු මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන ජනපති සමයේ පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුගෙය අනුරාධපුරයට ගෙයාම පුරාවස්තුවලට ඇති ආරක්ෂාවට තර්ජනයක්.
මියුසියම් එක තියන ඉඩමත් ගොඩක් වටිනවා නේද? කාගේ උවමනාවටද දන්නෙ නෑ මේක වෙන්නේ?
ඒක නම් හොද අදහසක්. කටුගෙදර අරන් යන එක නම් හොදයි. නමුත් අගනගරය කරන එක ගැන නම් තව හිතන්න වෙයි නේද?
තව මොනවද දන්නෙ නෑ ඕනෑ
වරායත් අනුරාධපුරයට ගෙනියමු
පාර්ලිමේන්තුවෙ රණ්ඩුවෙන අයවත් යවන්න ඕන
නරකද හම්බන්තොටට ගෙනිච්චොත්?
වෙන වැඩ නැතිවට?
තව මොනවද ඕනෑ..!!
කොළඹ කටුගෙදර තියෙන්නේ වැඩිපුරම අනුරාධපුරයෙන් ගෙනියපු දේවල් තමා.
කොහේ නවතීද දන්නෑ...
මොන කටුගෙවල්ද එහාට?
ආසනික්වලද ප්‍රතිඵලද කොහෙද