චෙස් ශූරතාව රිච්මන්ඞ් විදුහලට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලක ”ඒ” කාණ්ඩයේ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහල් 02 December 2011
කැරම් සම්මේලනය පාරට වැටීමෙන් කී‍්‍රඩාවේ තත්ත්වය බලා ඉඳිද්දී පිරිහෙයි කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුහුණුවීමට හා තරගාවලි පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා ලෝක ශූරතා දිනාගත හැකි කී‍්‍රඩාවක 02 December 2011
ජනපතිට-අගමැතිට හැර අන් කිසිවකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් බෑ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හැර, අන් කිසිදු ප්‍රභූවරයකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමට අවසර නැතැයි වරාය හා මහාමාර 02 December 2011
රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති අත්තුඩාවේ ශ්‍රී රාහුල සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහා නාහිමියෝ (95) අපවත් වූහ. ඒ හිමියෝ රුහුණු සරසවියේ කුලපති වූහ. රාහුල හිමියෝ රෝහ 01 December 2011
ෆොන්සේකා ඇපැල් ගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තුන් වසරක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය වැඩි ඡන්දයෙන් සුදු කොඩි නඩුවේදි දුන් තීන්දුවට එරෙහි 01 December 2011
එජාප රැස්වීමක් අවලංගුයි. විනය පරීක්ෂණයකට මුහුණ පා සිටින මන්ත්‍රි බුද්ධික පතිරණ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අනවසරයෙන් පැමිණීම නිසා එය වහා අවලංග 01 December 2011
වස විසට එරෙහිව නැගිටිති ශ්‍රී ලංකාවට ආනයනය කැර දැනට රේගුවේ ගබඩා කර ඇති ආසනික් හා රසදිය අඩංගු උග්‍ර විෂසහිත පළිබෝධ නාශක තොගය වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙසට බල 01 December 2011
ලන්ඩන් කඩේක ලාංකිකයා මරා දාලා බි්රතාන්යයේ ලිවර්පුල්හි ශ්‍රී ලංකා පවුලක වෙළෙඳහලක සේවය කළ මහේෂ් (28) ශ්‍රී ලාංකිකයකු එහිදී ආයුධයකින් කපා මරා දමා ඇතැයි විදේශ අමාත 01 December 2011
නිරුවත පෙන්වූ ගුවන් භටයා රිමාන්ඞ් කොටුව පොලිසිය ළඟ ගුවන් පාලම උඩදී කතකට නිරුවත පෙන්වීයැයි සැකපිට ගුවන් හමුදා භටයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විස 01 December 2011
විදුලකරට 136 සපිරෙයි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 136ක් පිරීම නිමිත්තෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණි. මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිර 01 December 2011
බිරිය අරාබියේදී මරා එල්ලයි ගෘහ සේවිකාවක ලෙස අනුරාධපුරයෙන් සෞදි අරාබි ගිය ගෘහ සේවිකාවක මරා සිරුර රියාද් නුවර නිවාස සංකීර්ණයක් අසල වළ දමා තිබියදී සොයාගත් සෞදි 01 December 2011
ගෙදර වැඩට ගිහින් බබාගේ අතක් කඩලා කුවේටයේදී සිය ස්වාමිදුවගේ දරුවාගේ අතක් කඩා දැමී යැයි සැකපිට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක (30) කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී 01 December 2011
විපක්ෂය නැති කළේ හිටපු අගවිනිසුරු ශ්‍රී ලංකාවේ හරිහමන් විපක්ෂයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් අඳෙනා නඟන නමුත් ඒ තත්ත්වය ඇති කළේ ඔහු අගවිනිසුරු වශය 01 December 2011
බහමාස් නැවක් අත්අඩංගුවට? බහමාස් ධජය යටතේ ලියාපදිංචි ”ස්කොෂියා ප්‍රින්ස්” නැවක් අත්අඩංගුවට ගන්නැයි කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඞී.සී. ජයතිලක මහතා කොළඹ වර 01 December 2011
දඹුල්ලට දුඹුරු වතුර දඹුල්ල නගර සීමාවේ නළ ජලය අද දුඹුරුපැහැ ගත්තේය. බීමට තබා අතපය සේදීමටවත් මෙම ජලය නුසුදුසු බව නගර වැසියෝ කීහ. 01 December 2011
සුපිරි මග හරි නැතිලූ කොළඹ - දකුණු අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා වාහන අනතුරු බහුල විය හැකි යැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත 01 December 2011
ගේ‍්‍රරු ගිය හේතුව එජාප මන්ත්‍රී කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන 01 December 2011
ඉතාලි ගිහින් ලංකාවත් කයි ඉතාලියේ වැනිසියේ පාරමිපරික ධන කුවෙිරයන්ගේ නිවෙස් තූනකින් ඉපැරැණි බිති සිතූවමි සොරකමි කර යුරෝ දස දහස් ගණනකට අලෙවී කළැයි කියන ශ් 01 December 2011
රජරට සිසු සංගමයට තහනමක්. රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය ශිෂ්‍ය සංගමය තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. පසුගිය 28 වැනිදා තමාද ලේඛකාධි 01 December 2011
ලංකාවට තව ආයෝජන මාවතක් ඇරේ. නිශ්චල දේපොළ පිළිබඳව ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික සමුළුවකට ශ්‍රී ලංකාව ලන්ඩන් නුවරදී පසුගියදා පළමු වරට සහභාගී විය. අන්තර් ජාතික 01 December 2011
රනිල් විශේෂ ප්‍රකාශය නොකරයි. පාර්ලිමේන්තුවේ කළ යුතු තම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 01 December 2011
සභාපති තිදෙනෙක් ගෙදර යැවෙති. ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව හා පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගමේ සභාපතිවරුන් ඉවත් කිරීමට රජය තීරණය කරයි. ඔවුන් සම්බන්ධයෙන් පැවැති ප 30 November 2011
සිසුන් 5ක් පොලිසියේ 11ක් රෝහලේ. කොළඹ කොටුවේ පෙළපාළියේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පස් දෙනකුත් පොලිසිියේ 11 දෙනකුත් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ 30 November 2011
පළාත් තුනක මුහුද රළුයි. සුළඟත් සැරයි. දිවයිනේ ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ආශි‍්‍රතව අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බැවින් නැගෙනහිර ගිණිකොණ හා දකුණු ප්‍රදේශවල අද පස් 30 November 2011
පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගි 30 November 2011
ග්‍රේරු ආණ්ඩුවට එක්වෙයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය වැයට පක්ෂව ඡන්දය දී පාර්ලිමේන්තු සභා ගැබ හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් 30 November 2011
කොටුවේ පොළපාළියට කඳුළු ගෑස් කොළඹ කොටුවේ පොළපාළිකරුවන් පිරිසක් විසිරැවීමට පොලිසිය කඳුළුගෑස් ගැසීය. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට යෑමට තැත් කළ බව පොලිසිය කියයි. 30 November 2011
අධිවේගී පාරේ යන්නත් පෝලිම දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල 30 November 2011
ජනපති පාර්ලිමේන්තු මන්දිරයේ ආරක්ෂක උපදේශක සභාවේ රැස්වීමකට සහභාගීවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එජාප මන්තී් 30 November 2011
ඇතුගලින් පුංචි චෙස් ශූරයෙක් රටවල් 70ක් පරදවමින් ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු අටෙන් පහළ විවෘත තරගයේ සම ශූරතාව - දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ ත 30 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026