පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 136ක් පිරීම නිමිත්තෙන් සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක් පැවැත්විණි.
මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම මාහිමියෝද, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති හා කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියෝද, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියද, දායක සභාපති දොස්තර ලක්ෂ්මන් ආටිගල ද ප‍්‍රථම මල් පූජාවට සහභාගි වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd