ජපානය ලස්සන විදුලි රියක් නිපදවයි පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී රික්සෝවක් හෙවත් ත්‍රිරෝද රියක් ජපානයේ යොඩෝගාවා සමාගම නිපදවයි. එම සමාගම මේ රි 04 December 2011
පාතාලේ තව දෙන්නෙක් පැහැර ගැනෙති නේවි රුවන් හෙවත් දෙමටගොඩ රුවන් සහ නේවි ධම්මික යන දෙදෙනා කතරගම වන්දනාවේ ගොස් වරකාපොල නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන්ග 04 December 2011
ඉතිරි තෙල් වෙනත් ටැංකියකට උඩරට දුම්රිය මාර්ගයේ වටවල දෙකිදේදී පීලිපැනුණු තෙල් ටැංකියේ තෙල් වෙනත් ටැංකියකට ඉවත් කිරීම අද සවස ඇරැඹිණි. 04 December 2011
ලංකා රන් හොරු කොටුවෙති ඇමෙරිකා ඩොලර් හත්දාහක් (රුපියල් හත් ලක්ෂයක්) වටිනා රන් මාල දෙකක් සිංගප්පූරු සාප්පුවකින් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික දෙදෙනෙකු සි 04 December 2011
විදුලි සෝපානය කඩා වැටෙයි මාතර රාහුල හන්දියේ පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩාවැටී කාර්මිකයන් සිව් දෙනකු තුවාල ලබා මාතර කාරාපිටිය රෝහලට ඇතුළු බව මාතර පොල 04 December 2011
රන් ගුලිත් නෑ, ගමනත් නෑ රුපියල් ලක්ෂ 29 ක රන් ගුලි දෙකක් මිට මොළවා ගෙන ඉන්දියාවේ කොචින් බලා යෑමට පැමිණි ලාංකිකයෝ දෙදෙනෙක් ගුවන්යානයට නගින්නට ඔන්න මෙන්න කියා 04 December 2011
රනිල් යළිත් තරගයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීළග මහා සම්මේලනයේදී තරග කරන බව ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය නායක කරු ජය 04 December 2011
වැවක් කැඩේ දඹුල්ල කළුන්දෑවේ අගුණකොළ පැලැස්ස වැව් කණ්ඩිය කැඩී වගා කළ ගොවිබිම් යටකරගෙන වැව් ජලය කණ්ඩලම වැව පැත්තට ඇදී ගිය නමුත් ජීවිත හානියක් ව 04 December 2011
ශී‍්‍ර ලංකා පාපන්දු පිල භූතානය පරදවයි ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශී‍්‍ර ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදීම ගෝල 3-0 ක් ලෙසින් භූතාන 04 December 2011
රුසියා ඡන්දෙට ලංකාවෙත් ඡන්ද පොළක් රුසියාවේ ‘පෙරදිග රුසියාව‘ ප්‍රාන්තයේ අද පැවැත්වෙන මැතිවරණය සදහා මෙරට වෙසෙන රුසියා ජාතිකයන්ටද, සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථා 04 December 2011
පුදුමයි! ඒත් ඇත්තයි මාළු තම්බාගෙන කමින්, මාළු ලේ සමග මිශ්‍රවූ කුණු අයිස් වතුර බොමින් මාස දෙකහමාරක් කැඩුණු බෝට්ටුවක අතරමං වී ඉන්දියා මුහුදු සීමාව අසල පා 04 December 2011
පස්දෙනාගේ පාසලට සීල් ළමයින් පස් දෙනකු පමණක් සිටි අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලට සීල් තබා වසා දමා එහි ගුරු ජෝඩුව හා සිසුන් වෙනත් පාසල්වලට මාරු කිරීමට අම්බල 04 December 2011
ජපාන වෛද්‍යවරු ලංකාවේදී පෙනහැල්ලක් බද්ධකරති ජපානයේ ඔකායාමා සරසවි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹ පෞද්ගලික රෝහලකදී පැය 11 ක සැත්කමකින් හැට හැවිරිදි ශ්‍රී ලංකිකයකුට පෙනහැල්ලක් ස 04 December 2011
තෙල් රැගත් දුම්රියක් පීලි පනී ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකි 04 December 2011
සුපිරි මගේ අනතුරු තුනක් සෙනසුරාදා රාත්‍රියේ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා කොට්ටාව පිවිසුම් මාර්ගය අසල අනතුරු තුනක් සිදුවිය. දොඩන්ගොඩ අනතුරෙන් එක් අයකු තුව 04 December 2011
දඹුල්ල පොලිසියට ලොකු දඩයමක් දිවයිනේ නමගිය අපරාධ කණ්ඩායමක තිදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් දඹුල්ලේ දී අද (03) අත්අඩංගුවට ගනු ලැබූහ. ගිනි අවි හා බෝම්බ විකිණී යැයි චෝද 03 December 2011
පියාත් දරුදෙදෙනාත් දුම්රියට බිලි වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ, වැල්ලව රංගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රියක් ගැටීමෙන් පියා සහ අවුරුදු 03 December 2011
තිස්ස පොලිසිය ඇතුළේ වෙඩි පත්තුවේ තිස්සමහාරාම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක පැමිණිල්ලක් විභාග කරද්දී ගල්කටස් තුවක්කුවක් පත්තු වී කාන්තාවක තුවාල ලැබුවාය. යුද හම 03 December 2011
රජරට සිසු නායකයෙක් පිහි පහරින් රෝහලේ රජරට සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ සිසු සංගම් නායක දේශප්‍රිය සෙල්ලරාව (24) පිහිපහරකට ලක්ව මිහින්තලේ රෝහලට ඇතුළු කරනු ලැබීය. අ 03 December 2011
සුපිරි මාවතෙන් සල්ලි උනයි. දක්ෂිණ අධිවේගී මාර්ගය නොවැම්බර් 27 වැනිදා විවෘත කිරීමෙන් පසුව එහි ගමන් කළ වාහන 25000කින් රුපියල් ලක්ෂ 67ක ආදායමක් උපයා ගත් බව මහාමාර්ග 02 December 2011
එලොවින් මෙලොවට මාස දෙකකට ආසන්න කාලයක් උතුරු මුහුදේ අතරමංවූ ගාලූ ධීවරයින් පස් දෙනකු සමග ධීවර යාත්‍රාවක් සොයාගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. ඔවු 02 December 2011
කොටුව පොලිසියට දොස් ”පොලිස් පිරිස අල්ලනු” මාළිගාවත්තේ මොහොමඞ් සතාක් මොහොමඞ් පාහිම් නම් දෙදරු පියාගේ මරණයට වගකිව යුතු යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා අත 02 December 2011
හයිඞ් උද්ඝෝෂණයට කොටුවෙන් පිළිතුරු පසුගිය 24 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඞ් පිටියේදී රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් රජයට හිතවත් වෘත්තීය සමිති කොටු 02 December 2011
බංගලි ජාතිකයා විහින් හිරේ බහරේනයට ගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට බලහත්කාරකම් කිරීමට තැත් කළැයි වැරදිකරුවූ බංගලිදේශ ජාතිකයකුට එරට අධිකරණය වසරක සිර දඬුවමක් 02 December 2011
ගේ‍්‍රරු ගියාට පොල් ගසති එක්සත් ජාතික පක්ෂයෙන් රජයට ගිය කොළඹ දිසා මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් රත්මලානේ ඔහුගේ පක්ෂ කාර 02 December 2011
රවින් ශූරතා තුනක් දිනයි ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය පළමුවරට සංවිධානය කළ දුන්නෙන් විදීමේ ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ඌව පළාත නියෝජනය කළ රවින් දල්පදාදු ශ 02 December 2011
හික්කඩුව නගර සභාපති රිමාන්ඞ් අල්ලස් පැමිණිල්ලක් කළ නාගරික මන්තී‍්‍ර සුදත් ලොකුගේ මහතාට මරණීය තර්ජනය කළැයි සැකපිට හික්කඩුව නගර සභාපති විනී කාරියවසම් සතියක් යන 02 December 2011
කි‍්‍රකට් ආයතනය කටයුතු නවතයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ සියලූම කටයුතු වහාම නවතා දමන ලෙස කි‍්‍රකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් ඊයේ (1 වැනිදා) නියෝග 02 December 2011
ජනපති පදවි ප්රාප්ති පාපැදි සවාරියේ තෑගි තවම නෑ ජනපති පදවිප්‍රාප්ති පාපැදි සවාරියේ ජයග්‍රාහකයන්ට මෙතෙක් තෑගි ප්රදානය කිරීමට කටයුතු නොකිරීම නිසා ඊට සහභාගි වූ තරගකරුවන් කණස 02 December 2011
ගම්පොළ වෙල්යායක ආවාටයක් ගම්පොළ නාරංවිට වෙල්යාය අඩි දහයක වට ප්‍රමාණයේ ,අඩි 15ක් ගැඹුරට ආවාටයක් දක්නට ඇතැයි ගොවියෝ කියති. 02 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026