දක්‍ෂිණ අධිවේගී මාර්ගය නොවැම්බර් 27 වැනිදා විවෘත කිරීමෙන් පසුව එහි ගමන් කළ වාහන 25000කින් රුපියල් ලක්‍ෂ 67ක ආදායමක් උපයා ගත් බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.