රජරට සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ සිසු සංගම් නායක දේශප්‍රිය සෙල්ලරාව (24) පිහිපහරකට ලක්ව මිහින්තලේ රෝහලට ඇතුළු කරනු ලැබීය. අතරමග රැක සිටි සිසුන් පිරිසක් අතර සිටි අයකු තමාට පිහියෙන් ඇන්නේ යැයි ඔහු පොලිසියට කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි ඇතුලේ වෙනදේ සරසවි ගිය අයනම් හොදටම දන්නවා.එළියට ආපුවම ඒ දේවල් දන්න නිසා ඒ අයට බොරු කරන්න බෑ.
දැන්වත් පාඩුවෙ හිටියොත් හොදයි
කැම්පස් ගියා නම් ගියපු වැඩේ කරන් එන්ඩ ඕන. වෙන වැඩ කරන් නැතුව