පසුගිය 24 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඞ් පිටියේදී රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් රජයට හිතවත් වෘත්තීය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රජයට සහය පළ කරමින් විපක්ෂය හෙලා දුටුවේය. බස්නාහිර ආණ්ඩුකාර අලෙවිමව්ලානා මහතාද එහි පැමිණ සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම රජයේ සේවකයෝ
පිස්සු ඩබල්
ඉතා හොඳයි
අයවැය කියන්නෙ මොකක්දවත්ම් කියලා......
සුන්දර රටක ඉපදුන එක ගැන සතුටුයි, මේවගෙ මෝඩයො ඉන්න රටක ඉපදුන එක ගැන කනගාටුයි.
ශ්‍රි ලංකවේ අපේ අය උද්ඝෝෂණ වලට හරි දක්ෂයි නේ ?
සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් රජා අපට කියනවනම්........
උද්ඝෝෂණ කර කර ඉන්න.....අනේ මෝඩ මිනිස්සු...
මෙයාලට පිස්සු..
අලි මදිවට හරක්
මේකට ආව ගොඩක් දෙනා දන්නෙ නෑ මේ ආවෙ මොකටද කියලත්.
අද හොද දවසක් - යමු බිලී බාන්න කියල කිව්වලු බිම් පණුව.... මගේ ස්වාමිය මමයි කිව්වලු - කියල තමන්ගෙම බෙල්ල කපා ගත්තලු... (මට මතක හැටියට හෙන්රි ජයසේනයන් පරිවර්තනය කළ හුණුවටයේ කතාව නාට්‍යයෙ මේ දෙබස් තිබුණෙ.....)
කෑම බීම නොමිලේ
අන්න නියමයි
ඇත්තටම පිස්සු.තව ටික දවසකින් අධිවේගි මර්ගයෙත් මෙහෙම යයි.මෙයාල ඔක්කම අවහිර කරනවා.
අවන්ක ජනතාවක්
සියළු ජනතාවට බුදු සරණයි !!
කඩේ යන කට්ටේය මදි වගේ
නියමයි..
කෝ මේකට කඳුළු ගෑස්, ජල ප්‍රහාර, පොලිස් භාදක ?????
තව ටික දවසකින් කාටත් අමතකයි
ඔක්කෝටම පිස්සු
අන්න හරි
හොඳට කාල ඉන්න අයවාගෙයි පේන්නේ
තරගෙට කරන උද්ඝෝෂණවලින් තැලෙන්නේ අහිංසක ජනතාවයි. රටකට ගිය කලක්